අශේන් සේනාරත්න උප ජනාධිපති ධුරයටද? රටෙන් කොටසක් ඉල්ලන අශේන්ගේ යෝජනාව | අනුර සහ අශේන් අතර සමානකම්!
Anjana Udara
0:00 / 0:00
අශේන් සේනාරත්න උප ජනාධිපති ධුරයටද? රටෙන් කොටසක් ඉල්ලන අශේන්ගේ යෝජනාව | අනුර සහ අශේන් අතර සමානකම්!
8 720 просмотров · 9 ч назад
Anjana Udara
88,2 тыс. подписчиков
8 720 просмотров · 9 ч назад
Patreon සමාජිකත්වය මෙතනින් ලබා ගන්න / membership
ජනප්රිය Content Creator අශේන් සේනාරත්න විසින් තමන්ට ශ්රී ලංකාවේ එක් ප්රදේශයක් භාරදී එය සංවර්ධනය කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිමින් නිකුත් කළ වීඩියෝව සමාජ මාධ්ය තුළ අලුත් කතාබහක් ඇති කර තිබෙනවා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අශේන් සේනාරත්න අතර දක්නට ලැබෙන ඇතැම් සමානකම් පිළිබඳවත් අපි මේ වීඩියෝවෙන් විමසා බලනවා.
අශේන්ගේ යෝජනාව සැබෑ සංවර්ධන දැක්මක්ද? නැත්නම් සමාජ මාධ්ය අවධානය දිනාගැනීමේ තවත් උත්සාහයක්ද? දේශපාලනය, ජනප්රියත්වය, නායකත්වය සහ රටක් පාලනය කිරීම අතර ඇති වෙනස පිළිබඳ විවේචනාත්මක විග්රහයක් මෙම වැඩසටහනෙන් ඔබ වෙත ගෙන එනවා.
ඔබේ අදහස කුමක්ද? අශේන්ට රටේ කොටසක් භාරදිය යුතුද? ඔබේ අදහස් Comment කරන්න.
දේශපාලන විග්රහයන් සහ කාලීන තොරතුරු සඳහා Anjana Udara YouTube නාලිකාව Subscribe කරන්න.
#AshenSenarathna #AnuraKumaraDissanayake #AnjanaUdara #SriLankaPolitics #Ashen #AKD #PoliticalAnalysis #SriLankaNews #SinhalaNews #ContentCreator #PoliticalCommentary