මහානුභාව සම්පන්න අංගුලිමාල පිරිත 7ත් වරක්, Angulimala Piritha 7th warak.
The Dharma Compass | ධ ර් ම මා ලි මා ව
0:00 / 0:00
මහානුභාව සම්පන්න අංගුලිමාල පිරිත 7ත් වරක්, Angulimala Piritha 7th warak.
181 просмотр · 3 г. назад
The Dharma Compass | ධ ර් ම මා ලි මා ව
3,21 тыс. подписчиков
181 просмотр · 3 г. назад
මහානුභාව සම්පන්න අංගුලිමාල පිරිත 7ත් වරක්.
ඔබේ නිවසට, ව්යාපාරික ස්ථානයට ජය සතුට සැනසීම ගෙන දෙන බුද්ධ වන්දනා සහ සෙත් පිරිත්.මගේ බුදු රජාණන් වහන්සේටත්, මේ විශ්වයේ සිටින සියලුම දෙවි දේවතාවුන්ටත්, මේ විශ්වයටත් මාගේ නමස්කාරය වේවා...!
ධ ර් ම දානයක් ම වේවා..!
Mahanubawa sampanna Angulimala Piritha 7 times.
Buddha worship and Seth Pirith that brings joy, happiness and comfort to your home, business place.May my worship be to my Lord Buddha, to all the gods and goddesses in this universe, and to this universe...!
Let it be a charity... !
පරින්තං යං භණන්තස්ස - නිසින්නට්ඨාන ධෝවනං
උදකම්පි විනාසේති - සබිබමේව පරිස්ස යං
සොත්ථිනා ගබිබවූට්ඨානං - යං ච සාෙධීති තං ඛණෙ
ථෙිරස්සංගූලිමාලස්ස - ලෝක නාථෙින භාසිතං
කප්පට්ඨායී මහා තේජං - පරිත්තං තං භණාමහේ
යතොහං භගිනි අරියාය - ජාතියා ජතො නාභි ජානාමි
සංවිච්චපාණං ජීවිතා - වෝරෝපේතා
තේන සච්චේන සොත්ථි තේ හෝතූ සොත්ථි ගබිභස්සාලති
මෙයින් ජනිත වන පින් සහ කුසල් මෙම විශ්වයේ සිටින සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඔබ අප සැම සියලු දෙනාටත්, මෙම පිරිත් දේශනා සජ්ඣායනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට සහ ඔබ අප ඇතුළු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා!
ඔබ අප සැම සියලු දෙනාගේ සිත, කය, වචනය යන තිදොරින් දැන හෝ නොදැන සිදුවුණාවූ සියලුම ආර්ය උපවාදයන්ට ඔබ අප සැම සියලු දෙනාටම සමාව ලැබේවා...! දෙවනුවද සමාව ලැබේවා...! තෙවනුවද සමාව ලැබේවා...!
ඔයා අප සෑම සියලු දෙනාගේ සිත, කය, වචනය යන තිදොරින් දැන හෝ නොදැන සියලු සත්වයන්හට සිදුවුණාවූ සියළුම වැරදි වලට සියලු සත්වයින්ගේන් ඔබ අප සැම දෙනාටම සමාව ලැබේවා...! දෙවනුවද සමාව ලැබේවා...! තෙවනුවද සමාව ලැබේවා...!
ඔබ අප සැම දෙනාටම උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා...! අවබෝධ වේවා...! අවබෝධ වේවා...!
සාධූ.! සාධූ..! සාධූ..!