🐬මාලුන්ගේ ලෙඩ වලට දාන බෙහෙත් වර්ග🐬Medicines to the sick of pet fish🐬
Thusith Vlog
0:00 / 0:00
🐬මාලුන්ගේ ලෙඩ වලට දාන බෙහෙත් වර්ග🐬Medicines to the sick of pet fish🐬
4 314 просмотров · 1 год назад
Thusith Vlog
3,29 тыс. подписчиков
4 314 просмотров · 1 год назад
🐬. මාලුන්ගේ ලෙඩ වලට දාන බෙහෙත් වර්ග ගොඩක් තියෙනව.
🍁. There are lot of medicines that give fish.
🐬. මාලුන්ගේ ලෙඩ වලට දාන බෙහෙත් වර්ග,
1.ඇන්ටි ලයිස් (Anti Lice)
2.ඇන්ටි ක්ලෝ (Anti Clo)
3.ඇන්ටිපැරසයිට්(Antiparasite)
4.ෆිශ් කවර් බ්ලු(Fish Cover Blue)
5.ලුණු (Salt)
🍁. The type of medicines that give fish sick.
1.Anti Lice
2.Anti Clo
3.Antiparasite
4.Fish Cover Blue
5.Salt
🐬. මාලුන් ලෙඩ වලින් ආරක්ෂා කර ගන්න අඩුම තරමෙ දින 2 වරක් මාලු ටැංකිය සයිපන් කරන්න ඕනි.
🍁. The fish tank has to be able to protect the fish sick at least 2 days.
🐬. දවස් 2ට සැරයක් මාලු ටැංකියට ලුණු ටිකක් දැමීමෙන් ද මාලුන්ව ලෙඩ වලින් ආරක්ෂා කර ගන්න පුලුවන්.
🍁. A fish tank can be saved to salt at 2 days and protects fish with sickness.
🐬. මාලු ටැංකිය අපිරිසිදු වූ විට මාලුන්ට ඉක්මනට ලෙඩ හැදෙනව.
🍁. The fish quickly sick when the fish tank is dirty.
#fishmedicine