අවුරුදු 10කට පස්සේ මගේ Business එකට වුණේ මොකද්ද?
Joel Tillekeratne
0:00 / 0:00
අවුරුදු 10කට පස්සේ මගේ Business එකට වුණේ මොකද්ද?
33 616 просмотров · 1 месяц назад
Joel Tillekeratne
21,9 тыс. подписчиков
33 616 просмотров · 1 месяц назад
අවුරුදු 10කට පස්සේ මගේ පළවෙනි Business එකට වුණේ මොකද්ද?
Fitness Island - මගේ පළවෙනි business එක. මම මේක පටන් ගත්තේ
කිසිම දෙයක් නැතුව. අවුරුදු 10ක් තිස්සේ මේකට මම මගේ ජීවිතේ දුන්නා.
මේ vlog එකේ මම කතා කරනවා:
Fitness Island එකට වුණේ මොකද්ද කියලා
මම ඒකෙන් ඉගෙන ගත්ත පාඩම් මොනවද කියලා
අවුරුදු 10ක් තිස්සේ එක business එකක් run කරන එකේ ඇත්ත කතාව
ඊළඟට මගේ plan එක මොකද්ද කියලා
මේ තමයි මගේ entrepreneur journey එකේ turning point එක. හැම business
owner කෙනෙක්ටම කවදාහරි මේ moment එක එනවා - "දැන් ඊළඟට මොකද්ද?"
කියන එක. මේ තමයි මගේ ඒ moment එක.
👕 Shop Carnage:
www.incarnage.com
#FitnessIsland #SriLankanBusiness #Entrepreneur #Carnage #BusinessStoryLanka startups, brand building, team culture, and knowing when it’s time to move forward.
Connect with me:
/ joel.tillekeratne
/ joel-tillekeratne-148334b6
Shop Carnage:
https://incarnage.com/
/ incarnage_
/ carnagelifestyle
/ incarnage
/ @incarnage_
Shop Fitness Island:
https://fitnessisland.lk/
/ fitnessisland_store
/ fitnessisland_store
/ fitnessisland.store
/ fitnessislandlk
/ @fitnessisland9813