Перейти к содержимому

Mandarina High Tea Try කළා… ආයෙනම් කවදාවත් යන්න නෑ 😬 අපරාදේ සල්ලි

Achintha Travels

0:00 / 0:00

Mandarina High Tea Try කළා… ආයෙනම් කවදාවත් යන්න නෑ 😬 අපරාදේ සල්ලි

4 275 просмотров · 6 мес. назад
Achintha Travels
7,53 тыс. подписчиков
4 275 просмотров · 6 мес. назад
අද video එකේ අපි Mandarina Colombo Hotel High Tea experience එක try කරලා review කරනවා. Social media වල දකින photos වගේමද real experience එක? Food quality, variety, taste, service සහ price එකට worth ද කියලා අපේ honest opinion එක share කරනවා. High Tea lovers ලාට මේ place එක recommend කරන්න පුළුවන්ද? නැත්නම් සල්ලි අපරාදේද? 🤔 ඔයාලත් Mandarina High Tea try කරලා තියෙනවා නම් comment එකක් දාලා experience එක share කරන්න. Video එක හොඳනම් Like 👍 | Comment 💬 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා! #MandarinaColombo #HighTeaColombo #MandarinaHightea #ColomboFoodReview #SriLankaFoodVlog #HighTeaReview #SinhalaVlog #ColomboRestaurants #FoodReviewSriLanka #HotelHighTea #SriLankaVlog #achinthavlog