Перейти к содержимому

Banda Banda (බඳ බඳ ) - T Dily x JTSP Boy | Official Music Video

T Dily и ещё 3

0:00 / 0:00

Banda Banda (බඳ බඳ ) - T Dily x JTSP Boy | Official Music Video

436 просмотров · 4 ч назад
T Dily и ещё 3
436 просмотров · 4 ч назад
BANDA BANDA – OFFICIAL MUSIC VIDEO Sportify - https://bit.ly/3Wplv3g Apple - https://apple.co/4eNu4eo 🎤 Song: Banda Banda 🎶 Artists: T Dily x JTSP Boy A brand-new musical experience from T Dily Beatz! 🔥 ━━━━━━━━━━━━━━━━━━━━ 🎵 MUSIC CREDITS Vocals – T Dily x JTSP Boy Music Production – T Dily Beatz Lyrics – T Dily Rap Lyrics – ‪@jtspboymusic‬ Cinematic Sound FX – T Dily Mix & Master – T Dily Record Label – T Dily Beatz 🎬 VIDEO CREDITS A Film by – T Dily Cinematography – Thisun Gunathilaka Editing & Colorist – ‪@MrPravish‬ Artwork – ‪@MrPravish‬ MUA – Iresh Eranga Costumes – Boom Town Cats Production – T D Productions Production Manager – Heroshé Mihindukulasurya Assistant Production Manager – Chirath Pasindu 💃 CAST & DANCE TEAM Main Model / Dancer – Ashani Sewwandi Dance Choreographer – ‪@Thimirathinekshssdance‬ Assistant Choreographers – Sasini Sandeepani / Adun De Silvaz ⭐ DANCERS Nethmini Thisara Sachini Nimanthi Yashu Yoshi Senu Jayawickrama Follow T Dily on Social Media; ♪ You Tube /    / @tdilybeatz   ♪ Facebook: / https://www.facebook.com/share/1CRUGU... ♪ Instagram: / https://www.instagram.com/tdily.offic... ♪ TikTok: / https://www.tiktok.com/@tdily.officia... ♪ Sportify / https://open.spotify.com/artist/5kalz... ♪ Apple /   / t-dily   ━━━━━━━━━━━━━━━━━━━━ 📝 OFFICIAL SINHALA LYRICS 🎶 VERSE 1 ඈ කොලකම් පෑ පා සිනාවට මා හද ඉවසුම් නැ… ඇගේ රූ රටාවන් සරාගී බැල්මන් මුතුවැල් පරදනු නෑ… ඇගෙ නාබියේ ගැටෙනා ඇසේ නෑවිලා දිය පාවුනේ… ඇස් බැන්දුමක් පද්දපන්…. ඉඟ පද්දපන්… ලෙලෙනා බඳේ… බඳ බඳ බඳ බඳ ඈගේ… ඉඟ සුංග නලවන තාලේ… සිහිවන විට රූපේ… වශී කරයි ආලේ…. 🎶 VERSE 2 ගස්සන පද්දන කෙල්ල.. ලන් ලන් ලන් ලන් වෙන්න.. දහන්ගලේ නෝ මෙල්ල රත්කරානේ මගේ බෙල්ල…. හැඟී මුත්තම් වන්නම්, මත්වී දැන්නම් සෙල්ලම්, සිත්තම් ගත්තම් වත්තම් … උස්සන් යන්නම් සත්තයි…කෙල්ලේ… බඳ බඳ බඳ බඳ ඈගේ… ඉඟ සුංග නලවන තාලේ… සිහිවන විට රූපේ… වශී කරයි ආලේ…. 🎤 RAP – JTSP BOY කෙල්ලේ හ්හොව්, නවතින්න චුට්ටක්.. මේ ආලේ ගන්න විසිකරන්නෙපා වගේ රොඩ්ඩක්… ඒ, බැල්ම වැදුනා වගේ කිනිස්සක් ඒ ගැස්සෙන කෙහෙරැල්ල වගේ මල් කිනිත්තක්… තව ලංවෙන්න ලංවෙන්න මගේ බබී ඩොල් අපි ඉදි තනිවෙලා ආන්සර් කරන්න බැ කොල්… එයි ආන්සර් කරන්න බැ කොල් කෙල්ලෙ එන්න යන්න පාවෙමු මලක් අරන් රෝල්… රුව ඇදී කෙල්ලේ මේ හිත පුරා, රැය පහන් වෙද්දී ඇදෙවිද නිය රටා… දැවටෙමු ශුන්ගාරේන් හීන ලෝක මවා… තෙමෙමුද හාදු වැස්සකින් දෑස් වසා… ගලවල විසිකරා හිතේ ශෝකේ… ඔයා ලඟ ඉද්දි ඕන දෙයක් ඕකේ… ඔයා ලඟ ඉද්දි ඕන දෙයක් ඕකේ… කෙල්ලේ, ගලවලා විසිකරා හිතේ ශෝකේ… 🎶 FINAL VERSE ඔබ මත්තෙම නැහුනේ ලස්සන මැණිකේ.. අඩවන් දෑසින් මාදෙස බැලුවේ.. හද ගැහෙනා රාවේ දැනුනා තාලේ … උකුල සලාල තාලෙට සෙලවේ… ඔබ මත්තෙම නැහුනේ ලස්සන මැණිකේ… රත්වුණ දෙතොලේ සායම තැවරේ… මත්වුන සෙනෙහේ සිත්තම මැවුනේ.. උකුල සලාලා තාලෙට සෙලවේ… ━━━━━━━━━━━━━━━━━━━━ ❤️ SPECIAL THANKS TO EVERYONE WHO CONTRIBUTED TO THIS PROJECT. 🔔 SUBSCRIBE TO T DILY BEATZ FOR MORE ORIGINAL MUSIC. 👍 LIKE | 💬 COMMENT | 🔄 SHARE #BandaBanda #TDily #JTSPBoy #TDilyBeatz #SinhalaSongs #SinhalaMusic #SriLankanMusic #OfficialMusicVideo