Перейти к содержимому

Mage Punchi Rosa Male karaoke (Without Voice) මගේ පුංචි රෝස මලේ කැරෝකේ

Honeybirds Karaoke

0:00 / 0:00

Mage Punchi Rosa Male karaoke (Without Voice) මගේ පුංචි රෝස මලේ කැරෝකේ

128 872 просмотра · 4 года назад
Honeybirds Karaoke
126 тыс. подписчиков
128 872 просмотра · 4 года назад
🎤 Artist : Amarasiri Peiris ✍️ Lyrics : Dammika Bandara 🎹 Melody : Denistar Perera 🌟★彡[A̲̅][m̲̅][a̲̅][r̲̅][a̲̅][s̲̅][i̲̅][r̲̅][i̲̅] [P̲̅][e̲̅][i̲̅][r̲̅][i̲̅][s̲̅] 三 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟 💥 Api Natamu Natamu karaoke / අපි නටමු නටමු කැරෝකේ 👉    • Api Natamu Natamu karaoke (Without Voice) ...   💥 Sonduriya Kalaya Kotharam Napuruda Karaoke / සොඳුරිය කාලය කොතරම් නපුරුද කැරෝකේ 👉    • Sonduriya Kalaya Kotharam Napuruda Karaoke...   💥 Snehaye Nagarayai Karaoke / ස්නේහයේ නගරයයි කැරෝකේ 👉    • Snehaye Nagarayai Karaoke (Without Voice) ...   💥 Aya Yanna Giya Makila Karaoke / ඇය යන්න ගියා මැකිලා කැරෝකේ 👉    • Aya Yanna Giya Makila Karaoke (Without Voi...   💥 Iki Gasa Hadana Karaoke / ඉකි ගසා හඬන කැරෝකේ 👉    • Iki Gasa Hadana Karaoke (Without Voice) ඉක...   💥 Hanthanata Payana Hada Karaoke / හන්තානට පායන හඳ කැරෝකේ 👉   • Hanthanata Payana Hada Karaoke (Without Vo...   ඔබ කොහේ සිටියත් කමක් නැත..... ඔබ කොයි මොහොතේ සිටියත්..... දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු. ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න. හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු. යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊 තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න. 👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 ) 🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 : 👉 https://chat.whatsapp.com/LEC2LfyYrox... 🔵𝓗𝓸𝓽𝓵𝓲𝓷𝓮 👉 +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 🟣𝓔𝓶𝓪𝓲𝓵 : 👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀team@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න. ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනව නම් ආසයි මං කවුළු පියන් හැරල තියන්න තරහක් නැහැ නෑවිත් ඉන්න මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම් ආසයි මම නොකී කවිය ඔබට කියන්න තරහක් නැහැ නුඹ බැස යන්න මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා