Nanda Malini -Perada Maha Rea (පෙරදා මහ රෑ) (Full Cassette)
Kodda J
0:00 / 0:00
Nanda Malini -Perada Maha Rea (පෙරදා මහ රෑ) (Full Cassette)
17 687 просмотров · 6 лет назад
Kodda J
6,19 тыс. подписчиков
17 687 просмотров · 6 лет назад
නන්දා මාලිනී - පෙරදා මහ රෑ
(A-1) Perada Maha Rea පෙරදා මහ රෑ (මහාචාර්ය සුනිල් ආරියරත්න / ස්ටැන්ලි පීරිස්)
(A-2) Ridee Pahan රිදී පහන් (මහාචාර්ය සුනිල් ආරියරත්න / ස්ටැන්ලි පීරිස්)
(A-3) Wessakata Ida වැස්සකට ඉඩ (ප්‍රේමකීර්ති ද අල්විස් / එච්.එම්. ජයවර්ධන)
(A-4) Reye Thunyama රැයේ තුන්යම (කැමිලස් පෙරේරා / රෝහණ වීරසිංහ)
(A-5) Osari Potin ඔසරි පොටින් අදින්නෙපා (ලූෂන් බුලත්සිංහල / ගුණදාස කපුගේ)
(A-6) Kele Peedee කැලේ පීදී ((මහාචාර්ය සුනිල් ආරියරත්න / සනත් නන්දසිරි)
(B-1) Adaraye Vedanawa ආදරයේ වේදනාව (කිත්සිරි නිමල්ශාන්ත / රෝහණ වීරසිංහ)
(B-2) Madura Prema මධුර ප්‍රේම කල්පනා (තිලක් කුරුවිටබණ්ඩාර / එච්.එම්. ජයවර්ධන)
(B-3) Muwa Dadayama මුව දඩයම (මහාචාර්ය සුනිල් ආරියරත්න /සනත් නන්දසිරි)
(B-4) Thibiri Gedara තිඹිරි ගෙදර (මහාචාර්ය සුනිල් ආරියරත්න / සේන ගුණසේකර)
(B-5) Walukathale වාලුකා තලේ (චන්ද්‍රා මල්ලවආරච්චි / එච්.එම්. ජයවර්ධන)
(B-6) Yaghgha Kala යාඥා කළා (මහාචාර්ය සුනිල් ආරියරත්න / ස්ටැන්ලි පීරිස්)
මෙම ගීතවල සියලුම ගෞරවය ගායකයා/ගායිකාව, පදරචකයා, තනුනිර්මාණය කල සහ ගීතයට නන් අයුරින් දායකවූ සියල්ලන්ටම හිමිවිය යුතු අතර මෙම ගීතවලට මාගේ කිසිදු අයිතියක් නොමැති අතර මා සිදුකරනු ලබන්නේ විනාශවී යමින් පවතින කැසට් පට සංරක්ෂණය කර නැවත ලබාදීමක් පමණි. එමෙන්ම මෙම ගීත වාණිජ කටයුතු සඳහා භාවිතා නොකරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.