Перейти к содержимому

හේන් ගොවියන් එක්ක කැලේ වාඩියේ රාත්‍රියක් 😊🐘 | ‪@travelwithsidney‬ | Vlog 86

Travel with sidney

0:00 / 0:00

හේන් ගොවියන් එක්ක කැලේ වාඩියේ රාත්‍රියක් 😊🐘 | ‪@travelwithsidney‬ | Vlog 86

41 276 просмотров · 1 месяц назад
Travel with sidney
18,6 тыс. подписчиков
41 276 просмотров · 1 месяц назад
අද මට හැකි වුනා නැවදැලී හේන් ගොවියන් පිරිවරා ගෙන සුන්දර රාත්‍රියක් ගත කරන්න. මේ ගත කලේ නුගේපොකුණේ අපේ තනි අතේ සුදූ අයීයාගේ අලුත් වූ සුන්දර වාඩියේ. මේ වාඩිය මේ තැනට ගෙන එන්න ලොකු මහන්සියක් අපි හැමෝම ගත්තා විශේශයෙන් සුදූ අයීයාගේ video බලන මගේ ආදරණිය subscribers ලා ටීක(sub නොකරපු අයද ආදරයෙන් මතක් කරනවා) ඉතින් හැමෝම මෙතනට එන්න සුන්දරම නිස්කලංක රාත්‍රියක් හිතේ තියෙන ප්‍රශ්න මදකට අමතක කරල ගත කරන්න පුළුවන්. මෙහි මිලගනන් 1/එක් රැයක් සදහා දවල් /රාත්‍රි සහ අනික් දවසේ උදේ කෑම සදහා එක් අයෙක්ට රුපියල් 3,500/=ක්‌ ද( මිල සම්බන්දව ඔබගේ අදහස් විවේචනය ඇත්නම් සාදරයෙන් පිළිගනිමු) 2/රාත්‍රී ආහාර සහ අනික් දවසේ උදැසන ආහාර වේල් සමග එක් අයෙකුට රුපියල් 2,500/=ක්‌ ද ( දවල් ආහාර වෙලාව පසු වෙලා සන්ද්‍යාවේ වාඩියට එන අය වෙනුවෙන්) අය කෙරේ ස්තුතියි හැමෝම එන්න ඔබ සැමට ආරාධනා 🙏 #viralvideo #srilanka #vlogs #travel #camping