නාම, රූප, විඥ්ඥාන ~ Ven. Koswaththe Ariyawimala Thero
සබ්බදානං ධම්ම දානං ජිනාති
0:00 / 0:00
නාම, රූප, විඥ්ඥාන ~ Ven. Koswaththe Ariyawimala Thero
10 233 просмотра · 1 г. назад
සබ්බදානං ධම්ම දානං ජිනාති
6,76 тыс. подписчиков
10 233 просмотра · 1 г. назад
පූජනීය කොස්වත්තේ අරියවිමල ස්වාමීන්වහන්සේ
ද්වයතානුපස්සනා සූත්රය ඇසුරෙන්, නාම, රූප, විඥ්ඥාන විග්රහය.
ද්වයතානුපස්සනා සූත්රය. ඛුද්දක නිකාය, මහා වර්ගය,
~ අනත්තනි අත්තමානිං පස්ස ලොකං සදෙවකං;
නිවිට්ඨං නාමරූපස්මිං, ඉදං සච්චන්ති මඤ්ඤති ~
“ආත්ම නොවූවෙහි ආත්මය යන හැඟීම් ඇති දෙවියන් සහිත ලෝකයා බලව.
නාම රූප දෙකෙහි මෙයම ඇත්තයයි බැසගත්තේ තෘෂ්ණා දෘෂ්ටීන් හඟියි.
~ ඉදප්පච්චයතා, යන්නෙහි වචනාර්ථ අරුත, මේ ජරා මරණාදීන් ගේ ප්රත්යයෝ ඉදප්පච්චයෝ යි,
ජාත්යාදීයයි ඉදප්පච්චයම ඉදප්පච්චයතා ය.
ඉදප්පච්චයන් ගේ සමූහය හෝ ඉදප්පච්චයතා යි. යථොක්ත ජරා - මරණාදී ධර්මයන්ට
ප්රත්යය බව හෝ ප්රත්යය සමූහ බව හෝ ඉදප්පච්චයතා යැයි කියන ලදී. ඒ මේ පටිච්චසමුප්පාදය යි.
~ ඉමෙසං පච්චයා ඉදප්පච්චයා ඉදප්පච්චයා එව ඉදප්පච්චයතා,
ඉදප්පච්චයානං සමුහො වා ඉදප්පච්චයතා”
මේ ප්රථම අර්ථ විකල්පයෙහි ස්වර්ථයෙහි ද, ද්විතීය අර්ථ විකල්පයෙහි සමූහාර්තයෙහි ද තා ප්රත්යය වේ.
තවද “ ඉමෙසං පච්චයා ඉදප්පච්චයා” යී ‘මේ සංස්කාරාදීන්ට ප්රත්ය වූ අවිද්යාදිය ‘ඉදප්පච්චය’ නමි.
ඒ ඉදප්පච්ච යන්ගේ භාවය ඉදප්පච්චයතා නම. මෙසේ තා ප්රත්යය භාවාර්ථයෙහි වේ.
යම් ආකාරයකින් අවිද්යාදීය සංස්කාරාදීන් ගේ පහළවීමට හේතුවේ නම් එ අවිද්යාදීන්ගේ
ප්රත්යය ආකාර විශේෂයෙහි පටිච්චසමුප්පාද යන නාමය වේ’ යයි කියා යි. එද නොයෙදේ.
අවිද්යාදීන් ගේ හේතුභාවය කී හෙයිනි.
May 26 2025,
෴ තුන්ලොකාග්ර වූ, භාග්යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න (Complete Sermon Series):
▶️ Link: 1. විශේෂ ධර්ම දේශණා - • 1. විශේෂ ධර්ම දේශණා - ශාස්ත්රපති පූජණීය ...
▶️ Link: 2. වෝහාර දේශනා - • 2. වෝහාර දේශණා ~ ශාස්ත්රපති පූජණීය වටගොඩ...
▶️ Link: 3. චිත්තවිශුද්ධි දේශනා - • 3. චිත්ත විශුද්ධිය ~ ශාස්ත්රපති පූජණීය වට...
▶️ Link: 4. Dhamma Vinicchaya - • 6. Dhamma Vinicchaya - (ධර්ම විනිශ්චය) - M...
▶️ Link: 5. පොහෝ දින දේශනා - • 4. පොහොය දින විශේෂ ධර්ම දේශණා - ශාස්ත්රපත...
▶️ Link: අසංඛතගාමී මාර්ගය - • අසංඛතගාමී මාර්ගය
Hand Outs - අත් පත්රිකා පහත සබැඳිය තුලින් ලබාගන්න:--
අධිචිත්ත සික්ඛා (Adichittha):--
https://drive.google.com/drive/folder...
වෝහාර දේශනා (Vohara):-- https://drive.google.com/drive/folder...
Dhamma Vinicchaya:--
https://drive.google.com/drive/folder...
“සබ්බදානං ධම්ම දානං ජිනාතී