උද්ධමනය අඩු කළේ කවුද? රනිල් තනියෙන් රට ගොඩදැම්මාද? #srilanka #srilankapolitics #ranilwickremesinghe
Dilan Uncut
0:00 / 0:00
උද්ධමනය අඩු කළේ කවුද? රනිල් තනියෙන් රට ගොඩදැම්මාද? #srilanka #srilankapolitics #ranilwickremesinghe
57 просмотров · 2 дня назад
Dilan Uncut
192 подписчика
57 просмотров · 2 дня назад
උද්ධමනය අඩු කළේ කවුද? රනිල් තනියෙන් රට ගොඩදැම්මාද? මහ බැංකුව මොනාද කලෙ.. දේශපාලන වේදිකාවල කියන දේ සත්‍යද?
මට යම් කරුණක් මග හැරෙන්න පුලුවන් ඉතින් සාකච්ඡා කරමු.
Who brought down inflation? Did Ranil rescue the country single-handedly? What role did the Central Bank play? Is what is being said on political platforms the truth?
I might have overlooked something, so let’s discuss it.
#srilankanews #srilankapolitics #ranilwickremesinghe #colombo
#SriLanka #dilanuncut #srilankaeconomycrisis #sjb #unpsrilanka See less
උද්ධමනය සියයට 70ක ඉඳන් තනි ඉලක්කමට බැහැලා ගියා. ඒක ඇත්ත.
ප්‍රශ්නය ඒක නෙමෙයි ගෞරවය කාට යන්න ඕනේද කියන එකයි.
මේකෙන් කතා කරන දේවල්:
• 2022 අප්‍රේල් 8 මධ්‍යම බැංකුව පොලී අනුපාතය 6.5% ඉඳන් 13.5% ට. එක දවසින්.
• එදාට රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිසිම නිල තනතුරක් තිබ්බේ නෑ. එයා අගමැති වෙන්නේ දවස් 34කට පස්සේ.
• හැබැයි උද්ධමනය උපරිමයට ගියෙත්, බැහැලා ගියෙත් එයා ජනාධිපති ව ඉන්නකොට. දෙකම ඇත්ත.
• ගහනාව සහ පාකිස්තානය එකම ක්‍රමය, එකම ප්‍රතිඵලය, රනිල් කෙනෙක් නෑ.
• එයා ඇත්තටම කරපු දේවල් IMF ගිවිසුම, මධ්‍යම බැංකු පනත අංක 16.
• 2023 — උද්ධමනය බැස්සා. දරිද්‍රතාවය නැග්ගා. එකම අවුරුද්දේ.
මූලාශ්‍ර / SOURCES
• CBSL Monetary Policy Review No. 03, 8 April 2022
https://www.cbsl.gov.lk/en/news/monet...
• CBSL — Inflation in September 2022 (CCPI)
https://www.cbsl.gov.lk/en/news/infla...
• CBSL — Inflation in May 2023 (CCPI)
https://www.cbsl.gov.lk/en/news/infla...
• Central Bank of Sri Lanka Act, No. 16 of 2023
https://www.cbsl.gov.lk/sites/default...
• IMF Country Report No. 23/408 — Sri Lanka, First Review under the EFF
https://www.imf.org/-/media/Files/Pub...
• World Bank — Sri Lanka Macro Poverty Outlook
https://documents1.worldbank.org/cura...
• Parliament of Sri Lanka — Policy Statement, 7 February 2024
https://www.parliament.lk/en/news-en/...
• Ministry of Finance — Sri Lanka's Public Debt Restructuring, presentation by the Secretary to the
Treasury, 1 January 2025
https://www.treasury.gov.lk/api/file/...
• Department of Inland Revenue / Ada Derana — VAT rate changes
http://www.adaderana.lk/news/84631/sr...
• News First — Wickremesinghe appointed Prime Minister, 12 May 2022
https://www.newsfirst.lk/2022/05/12/s...
• The Tribune — Wickremesinghe sworn in as Prime Minister, 12 May 2022
https://www.tribuneindia.com/news/wor...
• European Parliament Research Service — Argentina's debt restructuring and economy, 2023
https://www.europarl.europa.eu/RegDat...
• INDEC via Buenos Aires Times — Argentina poverty, first half 2025
https://www.batimes.com.ar/news/argen...
මේක දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. ලියවිලි කියවලා, ඒවා පෙන්නලා, ඔයාලට තීරණය කරන්න දෙන එකයි.