Перейти к содержимому

ඇත්තටම ඔයාගේ ජීවිතේ පාලනය කරන්නෙ කවුද? | උඩු සිත සහ යටි සිත අතර සටන |Conscious vs Subconscious Mind

Unlimited You.lk- SL

0:00 / 0:00

ඇත්තටම ඔයාගේ ජීවිතේ පාලනය කරන්නෙ කවුද? | උඩු සිත සහ යටි සිත අතර සටන |Conscious vs Subconscious Mind

3 992 просмотра · 3 дня назад
Unlimited You.lk- SL
10,1 тыс. подписчиков
3 992 просмотра · 3 дня назад
ඔයාගේ ජීවිතයේ තීරණ ඇත්තටම ගන්නේ ඔයාද? අපේ මනස සතුව ඇති අසීමිත බලය ගැන ඔයා දැනුවත්ද? Unlimited You අපේ ගමනේ දෙවැනි අදියර (Phase 2 - The Mind & Programming) අද සිට ආරම්භ වෙනවා. මේ වීඩියෝවෙන් අපි සාකච්ඡා කරන්නේ, අපේ ජීවිතය 95% ක්ම පාලනය කරන අපේ "යටි සිත" (Subconscious Mind) සහ "උඩු සිත" (Conscious Mind) අතර ඇති සම්බන්ධතාවය සහ ගැටුම ගැනයි. ඔයාගේ යටිසිත නිවැරදිව Program කරගන්නා ආකාරයත් අපි මෙහිදී ප්රායෝගිකව කතා කරනවා. ⏱️ වීඩියෝවේ අන්තර්ගතය (Timestamps): 00:00 - Phase 2 ආරම්භය: අපේ ඉලක්ක අපිට මඟහැරෙන්නේ ඇයි? 01:30 - අයිස් කන්දේ න්යාය සහ උඩු සිත (Conscious Mind) 04:30 - යටි සිතේ අසීමිත බලය සහ නැවේ උදාහරණය 07:30 - උඩු සිත සහ යටි සිත අතර ගැටුම 09:30 - ඔබේ යටි සිත වෙනස් කරන (Reprogram) ප්රායෝගික පියවර 2ක් 11:30 - සාරවත් පස සහ අනාගතය මේ වීඩියෝවෙන් ඔයාගේ ජීවිතයට වටිනාකමක් එකතු වූවා නම් අනිවාර්යයෙන්ම Like කරලා, ඔයාගේ අදහස් පහළින් Comment කරන්න. Unlimited You නාලිකාව Subscribe කරලා අපේ පවුලට එකතු වෙන්න! 🚀✨ #UnlimitedYou #Phase2 #SubconsciousMind #LawOfAttractionSinhala #MindProgramming #SuccessMindset