මෙච්චර සල්ලි එකතු කළේ කොහොමද? 😱💰 | මුදල් ඉතිරි කරන්න බැරි අය මේක බලන්න | Saving Money Challenge
Shelina's vlogs
0:00 / 0:00
මෙච්චර සල්ලි එකතු කළේ කොහොමද? 😱💰 | මුදල් ඉතිරි කරන්න බැරි අය මේක බලන්න | Saving Money Challenge
2 563 просмотра · 5 дней назад
Shelina's vlogs
698 подписчиков
2 563 просмотра · 5 дней назад
💰 මුදල් ඉතිරි කරන්න බැහැ කියලා හිතනවද?
මම මේ මුදල එකතු කළේ කොහොමද? කොච්චර කාලයක් ගියාද? 🤔
මේ වීඩියෝ එකෙන් මම මගේ මුදල් ඉතිරි කිරීමේ අත්දැකීම, මම අනුගමනය කළ ක්‍රම සහ මුදල් එකතු කරගන්න පුළුවන් විදිහ ගැන කතා කරනවා. ❤️
ඔයාලත් Saving Money Challenge එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි. 🐷💰
මුදල් ඉතිරි කරන එක පුරුද්දක් කරගමු! ❤️
වීඩියෝ එක කැමති නම් 👍 Like කරන්න
ඔයාලගේ අදහස 💬 Comment කරන්න
Shelina’s Vlogs Subscribe කරලා 🔔 Bell එකත් දාගන්න.
#MoneySaving #SavingMoney #MoneySavingChallenge #SavingChallenge #MoneyTips #SriLankaVlog #SinhalaVlog #මුදල්ඉතිරිකිරීම #ShelinasVlogs #SaveMoney