Перейти к содержимому

Hewaheta Motorcycle Camping | රාත්‍රි කඳවුරු බිමේ පොල් රොටි + Chicken හදමු. Rookwood State 360°ASMR🌿

Adventure Duo

0:00 / 0:00

Hewaheta Motorcycle Camping | රාත්‍රි කඳවුරු බිමේ පොල් රොටි + Chicken හදමු. Rookwood State 360°ASMR🌿

124 просмотра · 3 дня назад
Adventure Duo
406 подписчиков
124 просмотра · 3 дня назад
Hewahata Motorcycle Camping | පොල් රොටි & Chicken Cooking ASMR 🔥 මේ video එකේ අපි motorcycle එකෙන් Hewahata ගිහින් සුන්දර පරිසරයක රෑ camping experience එකක් ගත කරනවා. 🌿🏍️ කඳවුරු බැඳගෙන, නිදහස් පරිසරයේ පොල් රොටි සහ Chicken හදමින් රසවත් රාත්‍රියක් ගත කළා. 🍗🥥🔥 🎧 Cooking sounds, nature sounds සහ camping atmosphere එකත් එක්ක ASMR camping experience එකක් මේ video එකෙන් විඳින්න පුළුවන්. Video එක කැමති නම් ❤️ Like | Comment | Share කරන්න. තව මේ වගේ Motorcycle Camping, Travel & Adventure videos බලන්න ADVENTURE DUO channel එක Subscribe කරන්න! 🏕️🏍️ #Hewahata #MotorcycleCamping #CampingASMR #CookingASMR #SriLankaCamping #CampingSriLanka #MotorbikeCamping #AdventureDuo #Camping #ChickenCooking #PolRoti #TravelSriLanka