එපා හෙලන්න නෙතින් කදුලක් (Epa Helanna Nethin Kadulak) | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
0:00 / 0:00
එපා හෙලන්න නෙතින් කදුලක් (Epa Helanna Nethin Kadulak) | @SandaManThalawa
45 406 просмотров · 2 года назад
සඳ මං තලාව - Sanda Man Thalawa
44,2 тыс. подписчиков
45 406 просмотров · 2 года назад
එපා හෙලන්න නෙතින් කදුලක් සිංහල කෙටි කතාව | Epa Helanna Nethin Kadulak Sinhala Short Story
#sinhalaketikatha #holmankatha #holman #holman_video #ketikatha
ප්‍රථම පෙම්වතාගේ දරුණු වංචාවකට හසුවී මානසිකව බිද වැටුනු යුවතියක් තම නිවස අතහැර නානුඔය පිහිටි පුංචි අම්මාගේ නිවසට පැමිණෙයි. කදුකර සුන්දරත්වය විදිමින් මනස සුවපත් කර ගනිමින් සිටින ඇය අහම්බෙන් යලිත් සිය කේක් නිර්මාණය කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරයි. කේක් එකකට අවශ්‍ය මල් රැගෙන ඒමට එක් අදුරු දිනක තනිවම පාලු පයිනස් කැලයක් මැදින් යන ඇයට මුණ ගැසෙන්නේ කවුද . අහිංසක යුවතියගේ ඉදිරි අනාගතය ඔහු තීරණය කරයි..
In the aftermath of a heart-wrenching betrayal by her first love, a young woman sought solace in the welcoming embrace of her mother's home in Nanuoya. Amidst the serene beauty of the mountains, she found a sanctuary for her wounded spirit and, quite unexpectedly, rediscovered the joy of baking. As she embarked on the journey of reviving her cake-making venture, a twist of fate awaited her.
One fateful day, beneath the canopy of a lonely pine forest, she ventured alone to gather flowers for her next creation. Little did she know that this solitary excursion would intertwine her destiny with another. A mysterious encounter in the dusky shadows of the woods would soon determine the course of the innocent girl's future.
For any business inquiries please email us at info@seylanika.com
PROPERTY OF SYLANIKA LTD.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED