Перейти к содержимому

හිත පුහුණු කරන අපූරු ක්‍රමය | Hasalaka Seelawimala Thero | හසලක සීලවිම හිමි

Niwanata Udawwak නිවනට උදව්වක්

0:00 / 0:00

හිත පුහුණු කරන අපූරු ක්‍රමය | Hasalaka Seelawimala Thero | හසලක සීලවිම හිමි

6 015 просмотров · 12 часов назад
Niwanata Udawwak නිවනට උදව්වක්
128 тыс. подписчиков
6 015 просмотров · 12 часов назад
දුක අඩු කරගෙන සැනසිලිමත් සිතක් ඇති කරගන්න බුදු දහමට අනුව හිත පුහුණු කරන්නේ කොහොමද? 🌿 මේ ධර්ම දේශනාවෙන් සිත නිවැරදිව පුහුණු කරමින් රාග, ද්වේෂ, මෝහ අඩු කරගෙන නිවන කරා ගමන් කිරීමට උපකාරී වන වටිනා කරුණු අවබෝධ කරගන්න. 🙏 ධර්මය ශ්‍රවණය කරලා ජීවිතයට එකතු කරගන්න. ඔබටත් ඔබේ දුක අවබෝධයෙන් අඩු කරගැනීමට මේ කරුණු උපකාරී වේවා! නිවනට උදව්වක් YouTube නාලිකාව Subscribe කර ධර්ම මාර්ගයට උපකාරී වන තවත් වටිනා ධර්ම දේශනා සමඟ එකතු වෙන්න. සාධු! සාධු!! සාධු!!! #hasalakaseelawimalathero #hasalakaseelavimalathero #බුදුදහම #හිතපුහුණුකිරීම #දුකඅඩුකරගැනීම #නිවන #විදර්ශනාභාවනා #ධර්මදේශනා #නිවනටඋදව්වක්