Перейти к содержимому

දඬුවම් ලැබූ දරුවන්ට පස්සේ කාලේ වෙන දේ | මහාචාර්ය දයා රෝහණ අතුකෝරල | Dil Unscripted | Episode 71

Dil Unscripted

0:00 / 0:00

දඬුවම් ලැබූ දරුවන්ට පස්සේ කාලේ වෙන දේ | මහාචාර්ය දයා රෝහණ අතුකෝරල | Dil Unscripted | Episode 71

170 просмотров · 12 ч назад
Dil Unscripted
3,97 тыс. подписчиков
170 просмотров · 12 ч назад
දරුවන්ට ගැහුවොත් ඇත්තටම හැදෙනවද? "හැඳි නොගා හදන කිරි හොද්දයි, දඬුවම් නොකර හදන දරුවයි" කියන පරණ කියමන ඇත්තද? 🤔 Dil Unscripted 71 වන කථාංගයේදී මහාචාර්ය දයා රෝහණ අතුකෝරල මහතා සමඟ දරුවන්ට දඬුවම් කිරීම, ආදරය සහ දරුවන් හදාවඩා ගැනීම ගැන ගැඹුරු සාකච්ඡාවක්. දඬුවම් කළාම දරුවා හැදෙනවද, නැත්නම් තාවකාලිකව නවතිනවා විතරද? දඬුවම් ලැබූ දරුවන්ට පස්සේ කාලේ මොකද වෙන්නේ? "කෑගහන්න එපා" කියනකොට දරුවාට ඇත්තටම ඇහෙන්නේ මොකක්ද? හැම දෙමාපියෙක්ම, ගුරුවරයෙක්ම අනිවාර්යයෙන්ම බලන්න ඕනෙ කථාංගයක්. මේ කථාංගයෙන් ඔබ දැනගන්නා දේ: දඬුවම් දරුවාගේ හැසිරීමට සහ වර්ධනයට බලපාන හැටි "හැඳි නොගා හදන කිරි හොද්දයි" කියමන ගැන මනෝවිද්‍යාව කියන දේ ළමා වියේ අහිතකර අත්දැකීම් (ACEs) වැඩිහිටි ජීවිතයට බලපාන හැටි "එපා" කියන වචනය දරුවාට දැනෙන්නේ කොහොමද Computer games සහ screen time දරුවන්ට බලපාන හැටි හොඳම දරුවෝ හදන්න සල්ලි නෙවෙයි, ආදරය හා ඉවසීම ඕනෙ ඇයි අමුත්තා | Guest 👤 මහාචාර්ය දයා රෝහණ අතුකෝරල | Prof. Daya Rohana Athukorala In-depth ධනාත්මක මනෝවිද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා අංශයේ හිටපු කථිකාචාර්ය. පෞරුෂ වර්ධනය, ධනාත්මක චින්තනය සහ කෝපය කළමනාකරණය ගැන ග්‍රන්ථ රැසක කතුවරයා. Former Lecturer, Department of Educational Psychology, University of Colombo | Director, Positive Psychology Institute | Author on personality development, positive thinking and anger management. සත්කාරක | Host 🎙️ නිශාන්ති දිල්රුක්ෂි | Nishanthi Dilrukshi Facebook: https://www.facebook.com/share/1HVcPB... Chapters ⏱️ 0:00 Highlights 0:43 Dil Unscripted | හැඳින්වීම 2:36 දරුවන්ට දඬුවම් කළ යුතුද? 6:06 දරුවා ඇත්තටම "මුරණ්ඩු" ද? 7:52 "හැඳි නොගා හදන කිරි හොද්දයි" ඇත්තද? 9:09 ළමා වියේ අහිතකර අත්දැකීම් (ACEs) 10:38 දඬුවමෙන් දරුවා හැදෙනවද? 12:24 "එපා" කියන වචනයේ බලපෑම 15:14 ළමා කාලය වැඩිහිටි ජීවිතයට බලපාන හැටි 17:27 දෙමාපිය ආදරය සහ හැදියාව 18:47 Computer games සහ screen time 21:54 අත්, ක්‍රීඩා සහ මොළයේ වර්ධනය 27:39 අපේක්ෂිත දරුවා සහ ආදරය 28:52 Harlow පර්යේෂණය: ආදරයේ බලය 29:52 හොඳම දරුවෝ හදන්න සල්ලි ඕනෙ නෑ 32:11 දරුවා එක්ක කතා කිරීමේ වැදගත්කම 34:41 "ඇයි මොකද?" අම්මලාට පණිවිඩයක් 36:10 සමුගැනීම ඔබ කුඩා කාලේ දඬුවම් ලැබුවද? ඒක ඔබේ ජීවිතයට බලපෑවේ කොහොමද? 💬 Comment එකක් දාන්න 👇 Dil Unscripted Subscribe කරලා Bell icon එක ඔබන්න. 🔔 මේ වීඩියෝව දරුවන් ඉන්න යාළුවන්ටත් Share කරන්න ❤️ Background Music 🎵 🍀 Chill Instrumental [Non Copyrighted Music] "Embrace" by @Sappheiros 🇺🇸 Music provided by BreakingCopyright — Royalty Free Music:    / @breakingcopyright   ⚠️ Disclaimer මෙම වීඩියෝව අධ්‍යාපනික සහ දැනුවත් කිරීමේ අරමුණින් සකස් කළ එකකි. ප්‍රකාශ වන අදහස් අමුත්තාගේ පෞද්ගලික අදහස් වේ. දරුවෙකුගේ සෞඛ්‍යය, වර්ධනය හෝ හැසිරීම ගැන ගැටලුවක් ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ මනෝවිද්‍යාඥයෙකු හමුවන්න. This video is for educational and awareness purposes only. Views expressed are the guest's own and are not a substitute for professional medical or psychological advice. #DilUnscripted #ParentingSinhala #දරුවන් #SinhalaPodcast #ChildPsychology #PositiveParenting #දෙමාපියන් #ආදරය #Parenting #SriLanka #NishanthiDilrukshi #DayaRohanaAthukorala