Перейти к содержимому

🇱🇰 ETS2 ලංකාවේ Leyland Bus එකක් ගහමු! 🚌 | Mod Download & Install Sinhala 2026

Hapoi

0:00 / 0:00

🇱🇰 ETS2 ලංකාවේ Leyland Bus එකක් ගහමු! 🚌 | Mod Download & Install Sinhala 2026

3 344 просмотра · 1 мес. назад
Hapoi
536 подписчиков
3 344 просмотра · 1 мес. назад
🇱🇰 ETS2 ලංකාවේ Leyland Bus Mod එක Download & Install කරන හැටි | Sinhala Tutorial 2026 🚌🔥 ඔයාලා ගොඩක් දෙනෙක් request කරපු Euro Truck Simulator 2 Sri Lanka Leyland Bus Mod එක download කරලා, install කරලා, game එකේ හරියටම play කරන විදිහ මේ video එකෙන් සිංහලෙන් step by step කියලා දෙනවා. 🇱🇰🚌 මෙහිදී Mod එක download කිරීමේ ඉඳන් Extract → Install → Mod Manager → Activate → Game එකේ Play කිරීම දක්වා සම්පූර්ණ process එක පැහැදිලිව cover කරනවා. 🚌 DOWNLOAD LINKS 🔗 🇱🇰 Lanka Ashok Leyland Universal Update – Bus Mod https://truckymods.io/euro-truck-simu... 🔗 🔧 Tuning All Truck Package https://www.ets2world.com/tuning-all-... 🔗 💰 Unlimited Money & XP Booster https://www.ets2world.com/unlimited-m... 🎮 මේ Video එකෙන් ඉගෙනගන්න පුළුවන් ✅ Sri Lanka Leyland Bus Mod එක Download කරන විදිහ ✅ Mod files Extract කරන විදිහ ✅ ETS2 එකට Mod එක Install කරන විදිහ ✅ Mod Manager එකෙන් Mod Activate කරන විදිහ ✅ Bus එක Game එකේ Select කරන විදිහ ✅ Tuning Pack එක Install & Use කරන විදිහ ✅ Unlimited Money & XP Mod එක Setup කරන විදිහ ✅ Bus එක Drive කරලා Play කරන විදිහ ✅ Common Mod installation issues වලට basic solutions 🔥 ETS2 Sri Lanka Bus Mods ගැන තවත් tutorials සහ Mods ඕනේ නම් Comment එකක් දාන්න! ඔයාලගේ request එක නිසා තමයි මේ tutorial එක හදන්නේ ❤️🇱🇰 ඉදිරියේදී තවත් Sri Lanka Bus Mods, ETS2 Mods & Gaming Tutorials අරගෙන එන්නම්. 👍 Video එක Helpful නම් Like කරන්න 💬 ඔයාට ඊළඟට ඕනේ Mod එක Comment කරන්න 🔔 Hapoi Gaming Subscribe කරලා Bell 🔔 එක ON කරන්න! 🔥 MORE FROM HAPOI GAMING 🎮 Gaming Streams 🚌 Sri Lanka Bus Gaming 🚛 Euro Truck Simulator 2 🔥 Gaming Tutorials 🇱🇰 Sinhala Gaming Content #ETS2 #EuroTruckSimulator2 #SriLankaBus #LeylandBus #ETS2Mods #SriLankaMods #ETS2SriLanka #BusMods #ETS2Tutorial #SinhalaGaming #SriLankanGamers #HapoiGaming #ETS22026