Перейти к содержимому

SURPRISE DANCE / WEDDING / Industry Baby / Nagada Sang Dhol / Shape Of You / Cheez Badi Hai Songs

SACHI and PIYU VLOGS

0:00 / 0:00

SURPRISE DANCE / WEDDING / Industry Baby / Nagada Sang Dhol / Shape Of You / Cheez Badi Hai Songs

42 883 просмотра · 2 года назад
SACHI and PIYU VLOGS
434 подписчика
42 883 просмотра · 2 года назад
#surprise #surprisedance #wedding #dance #nagadasangdholbaje #nagadasangdholbaje #sanjayleelabhansali #deepikapadukone #nagadasangdhol #lilnasx #jackharlow #industrybaby #subscribe #viral #trending #sachiandPiyuvlogs #industrybabyremix #dancecover #loveyouguys #shapeofyou #edsheeran #hindisong #bollywoodsongs #tucheezbadihaimastmast #akshaykumar Original Song Credits - Lil Nas X ft Jack Harlow - Industry Baby (SME) Sanjay Leela Bhansali ft Shreya Goshal & Osman Mir - Nagada Sang Dhol (EROS MUSIC) And for Vidya Vox mashup cover of "Shape Of You" by Ed Sheeran and "Cheez Badi Hai" by Udit Narayan & Kavita Krishnamurthy from Machine. Speacial Thanks - THE GRAND CHARIOT HOTEL (035-228 4469) Salon Gayani(Gayani Akki Menika) Kegalle (071-940 1533 /076-705 7097) Infinity Mortion Photo and Videography(Chala) (076-460 2033) Digital Effects Entertainment(Sounds and Lights) DJ Kanchana (071-610 4796) හෙලෝ.....කොහොමද ඔයාලට.....මම පියු...මගෙ හස්බන්ඩ් සචි..... ඔයාලා හැමෝම අාදරෙන් පිලිගන්නවා..Sachi and Piyu Vlogs Youtube Channel එකට... හරී....මට තියෙනවා පුංචි Introduction එකක් දෙන්න මේ Video එක සම්බන්දයෙන්.... ඉතින් සචිගෙයි මගෙයි wedding එක තිබුනේ 2022.06.08..අපි හැමෝටම වගේ හරිම අාදරනීය විශේෂ දවසක් එ්ක....එ්...මගේ අම්මා තාත්තගෙ අාශිර්වාදයෙන්...මට ගෙදරින් එළියට අඩිය තියන්න පුලුවන් උන නිසා...මම මෙහෙම එළියට තිබ්බ අඩිය අැතුලට තියන්න අාශිර්වාදය දුන්නේ සචීගේ අම්මා....එ් වගේමයි මම දන්නවා සචීගේ තාත්තත් මේ ලෝකේ කොහේ හරි ඉදන් උදව් කලා කියලා...මොකද එ් අාශිර්වාදය තනි අාශිර්වාදයක් වගේ මට නොදැනුන නිසා...එ් තරම් අාදරයකින් මාව පිළිගත්තා....ඉතිං මමයි සචී අපේ පළවෙනි ගෞරව අාදරය එ් හතර දෙනාට දෙනවා....ඊට පස්සෙ...අාචිචි අම්මලා,සියලා,පුංචී අම්මලා,බාප්පිලා,මාමලා,නැනදලා...හම්මෝ තව ගොඩක් ඉන්නවා....මේ හැමෝටමත් ගොඩක් ආදරෙයි... එ්වගේම....මගේ මල්ලිලා 4 දෙනාටත් අපි ගොඩක් අාදරෙයි...එ් වගේම අපේ පිස්සු හොල්මන් නංගිලා 3 දෙනාටත් ආදරෙයි හොදේ..😘 අනිත් main ම දේ මේ dance එක මේ තරම් ලස්සන කරන්න අපිට උදව් කලේ අපේ සහෝදරියොම 5 දෙනෙක්....ඔයාලා නිසා තමයි මේක මේ තරම් ලස්සන වුනේ....මට මතකයි...එ් කාලේ ඔයාලා කොචිචරක් මහන්සි වුනාද කියලා...." Kushi " පොඩි කාලේ ඉදන්ම මට මතක චරිතේ ඔයා....එදා තිබුන එ් බැදීම තවමත් එහෙමයි...මගේ special date ලස්සන කලාට පිං..ගොඩක් ආදරෙයි.අැයි මට වඩා උස වුනේ..නැත්නම් Bridsmaid ta ගන්නවා මම මට දුකයි එ්කට.. "Wima" School කාලේ ඉදන්ම අපි එකටමයි හිටියේ...තවමත් එ් බැදිම එහමමයි...අදටත් මට කතා කරන්න බැරි වුනත් පියුමි ඔයා හොදින්ද අහන චරිතේ...Bridsmaid වෙලා මගේ ලස්සන දවස තවත් ලස්සන කලාට පිං...අාදරෙයි ගොඩක්... "Nipu"මගේ මොන්ටිසෝරි කාලේ ඉදන්ම යාලුවා...මගේ විශේෂ දවසේත් මගේ ලගින්ම හිටියා....සතුටුයි Bridsmaid කෙනෙක් විදියට ගන්න ලැබුන එකට...හැම මොහෙතකම අපි සතුටින් එකට හිටියා...ඉස්සරහටත් එහෙම ඉන්න ලැබෙයි...ගොඩක් පිං මේ වෙනකල් මගෙත් එක්ක හිටියට...මගේ ලස්සන දවස තවත් ලස්සන කලාට....ආදරෙයි මගේ"Nangi kavindi and Parami" school වැඩත් තියාගෙන මේ වැඩේට මහන්සි වුනා....කොහොමත් මම ආදරෙයිනේ ඔය දෙන්නට.....😘 ඉතිං හබී.....ඔයා මේ හැම දෙයකම Power එක Energy එක....අමුතුවෙන් කියන්න ඔනි නෑ.....ගැහැනියක් සතුටින් ලස්සනට හිනා වෙලා ඉන්නවා කියන්නේ....එ්ක පිටිපස්සේ තියෙන ප්‍රධානම හේතුව husbandගේ ආදරෙය රැකවරණය....ඔයා එහෙම කෙනෙක්....පිං ඔයාට....එ්වගේම අපේ ලස්සන දවසට අාව නෑදෑයන්ට යාළුවන්ටත් ගොඩක් ආදරෙයි.... මටත් ආදරෙයි ඈ....😘😘😘 එහෙනම් අපේ video. එක බැලුවට ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම..... Sachi and Piyu Vlogs SUBSCRIBE...