භාවනා කරන අයට වරදින්න පුළුවන් තැන් සරළව පැහැදිලි කිරීමක් - දෙමටගොඩ අනෝමදස්සි හිමි
Chandana Viharaya
0:00 / 0:00
භාවනා කරන අයට වරදින්න පුළුවන් තැන් සරළව පැහැදිලි කිරීමක් - දෙමටගොඩ අනෝමදස්සි හිමි
20 338 просмотров · 7 месяцев назад
Chandana Viharaya
4,89 тыс. подписчиков
20 338 просмотров · 7 месяцев назад
බවුන් වඩමින් මඟඵල පූරණය කරන ස්වාමින්වහන්සේ නමකගේ අත්දැකීම් ඇසුරෙන් යෝගාවචරයන්ට වටිනා කමටහන් කිහිපයක්
පූජ්‍යපාද දෙමටගොඩ අනෝමදස්සි ස්වාමින්වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ ධර්මානුශාසනාව ☸️
#ditwa
#බුදුදහම
#believe
#motivation
#love
#buddha
#buddhism
#srilanka
#change
#mindset
#alms
#almsgiving
🔴 මේ උතුම් ධර්මානුශාසනාව ඇතුළු ශ්‍රවණය කරණ සියලු දේශනාවන් ඔබට නිවන් දොරටුවක්ම වේවා 🙏 🔴
🟣 සුනාථ - හොඳින් අසන්න
🟣 ධාරේථ - මතක තබාගන්න
🟣 චරාත ධම්මේ - අනුව හැසිරෙන්න
නෙලාගන්න ඵලයක් ඉන්න ටික කාලයේ විතරයි. ඒ නිසා අප්‍රමාදීත්වය ඇති කරගන්න 🙏 අවබෝධයෙන් සසර නැමැති සයුරෙන් එතෙර වෙමු 🙏🙏🙏