Перейти к содержимому

01 (කෙටිකතාවකි) අර..දැන්වීම් ගහලා තියෙන්නෙ ඇයි..? ඒවගෙ ඉන්නෙ මගෙ විශ්ව නේද ..? එයාට මොකද වුනේ....?

නිහඬ සිතළු ( Nihada Sithalu )

0:00 / 0:00

01 (කෙටිකතාවකි) අර..දැන්වීම් ගහලා තියෙන්නෙ ඇයි..? ඒවගෙ ඉන්නෙ මගෙ විශ්ව නේද ..? එයාට මොකද වුනේ....?

1 728 просмотров · 8 часов назад
නිහඬ සිතළු ( Nihada Sithalu )
2,89 тыс. подписчиков
1 728 просмотров · 8 часов назад
💔 ආදරයෙන් පිරුණු පුංචි කැදැල්ලට දෛවය මෙතරම් අකාරුණික වුණේ ඇයි? 😢 අනාථ නිවාසයක හැදී වැඩුණු නෙත්මිට, විශ්වගේ ආදරය ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ගෙන ආවා. ඒත් ආදරයෙන් අත්වැල් බැඳගෙන අලුත් ජීවිතයක් ආරම්භ කළ ඔවුන්ගේ පුංචි කැදැල්ලට දෛවයෙන් මෙවන් දුක්බර ඉරණමක් අත්වේවි කියලා නෙත්මි කවදාවත් හිතන්න නැතුව ඇති. තමන්ගේ කුසින් උපන් පුංචි දියණියත් තුරුලු කරගෙන නිවසට එන නෙත්මිට මුහුණ දෙන්න සිදුවන ඒ අවාසනාවන්ත මොහොත කුමක්ද? තමන්ගේ මුළු ලෝකයම වූ විශ්ව ඇයට සදහටම අහිමි වූ බව දැනගත් විට ඇගේ ජීවිතයට කුමක් සිදුවේවිද? 😭💔 🎧 මේ සංවේදී කතාව මගේ හඬින්ම අහන්න එකතු වෙන්න... ❤️ කතාවට ආදරය කරනවා නම් වීඩියෝ එකට Like කරන්න. 💬 ඔයාලගේ හිතට දැනෙන අදහස් Comment කරන්න. 🔔 මෙවැනි ලස්සන කතා මගේ හඬින්ම අහන්න නිහඬ සිතළු (Nihada Sithalu) YouTube චැනල් එක Subscribe කරලා Bell එකත් All දාගන්න. 📲 මේ කතාව ඔයාගේ ආදරණීයයන් අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. ඔබේ හදවතට සමීප කතා මගේ හඬින්ම රසවිඳින්න... ❤️🌷 #නිහඬසිතළු #NihadaSithalu #SinhalaKatha #SinhalaStories #SinhalaNovel #SinhalaAudioStories