Перейти к содержимому

කන්න හොඳම රතු බත් ද? සුදු බත් ද? | ආට , කුරක්කන් , පාන් පිටි වල වෙනස මොකක්ද ?

Nurse Hesh

0:00 / 0:00

කන්න හොඳම රතු බත් ද? සුදු බත් ද? | ආට , කුරක්කන් , පාන් පිටි වල වෙනස මොකක්ද ?

59 178 просмотров · 1 год назад
Nurse Hesh
373 тыс. подписчиков
59 178 просмотров · 1 год назад
මෙම වැඩසටහන මගින් ඔබ මා වෙත යොමු කල ඔබගේ ආහාර රටාවේ අති නිවැරදි විය යුතු තැන් පිළිබඳ සන්සන්දනාත්මක විග්‍රහයක් සිදුකර ඇත.ඒ අනුව පහත ගැටලු සඳහා එමගින් පිලිතුරු ලබා දී ඇත. 00:03 - ප්‍රශ්නය 02:14 - සුදු බත් වෙනුවට රතු බත් හොඳද? 03:58 - පාන් පිටි වෙනුවට කුරක්කන් පිටි හොඳද? 05:15 - පාන් පිටි සහ කුරක්කන් පිටි වල වෙනස 06:06 - බර අඩු කරන්න ඕට්ස් හොඳද? 06:22 - බත් වලට වඩා කඩල හොඳද? 07:12 - බත්, කඩල, කව්පි, මුං ඇට වල වෙනස 07:54 - ආට පිටි බර අඩු කරගන්න ,දියවැඩියාවට හොඳද? 09:34 - ඕට්ස් බර අඩු කරගන්න හොඳද? 10:35 - ඇත්තටම මේද දහනය සඳහා කලයුත්තේ කුමක්ද? 12:46 - බර අඩුවීම සහ මේද දහනය අතර වෙනස වැඩියෙන්ම හොඳ රතු බත් ද? සුදු බත් ද?    • වැඩියෙන්ම හොඳ රතු බත් ද? සුදු බත් ද?   My Social Media Nurse hesh    / @nursehesh   FITNURSE    / @fit_nurse   Facebook : https://www.facebook.com/NurseHesh?mi... Tik Tok : https://www.tiktok.com/@nurse_hesh23?... Instagram : https://www.instagram.com/nursehesh_?... #howtolosebellyfat #intermittentfasting #weightlossdiet #food #protein #weightlossprogram #intermittentdiet #ketodiet #howtolosebellyfat #howtoloseweightfast #dietplan #diet #chickpeas #oatsforweightloss #attaflour #kurakkan #bestrice #nutrition #fatlossfoods #fatlossfoodswomen #fastingdiet #fastfatloss ‪@NurseHesh‬