Перейти к содержимому

පදිංචි වෙන්නයි Rent එකට දෙන්නයි එක ම තැනක් / Unit House

studio yd

0:00 / 0:00

පදිංචි වෙන්නයි Rent එකට දෙන්නයි එක ම තැනක් / Unit House

1 165 просмотров · 6 месяцев назад
studio yd
4,75 тыс. подписчиков
1 165 просмотров · 6 месяцев назад
#houseplan #budget #housedesign #homedesigntrends #studioyd Unit දෙකක් විදියට නිර්මාණය කරන, එක unit එකක් Bedrooms 2කින් සමන්විත නිවාස සංකල්පයක් ඔබට ඉදිරිපත් කරනවා. එම සංකල්පය විශේෂයෙන් වැදගත්වන්නේ ආයෝජනයක් විදියට නිවසක් නිර්මාණය කරන්න හිතන් ඉන්න ඔබටයි. ලැබුනු අවකාශය මනා ලෙස කළමනාකරණය කර වියදම අඩුවෙන් නිර්මාණය කර ගත හැකි ආකාරයට හා unit දෙකට ම භාවිත කළ හැකි ආකාරයට විශේෂ ලෙස නිර්මාණය කරන ලද පඩිපෙළ යන දේවල් ගැන විස්තර දැන ගැනීමට වීඩියෝව නරඹන්න. විශේෂ වට්ටමක් යටතේ අංගසම්පූර්ණ නිවාස සැළසුම් පැකේජයක් ! ✍️Site Visit ✍️රජයේ ප්‍රාදේශීය සභා / නගර සභා අනුමැතිය සඳහා අවශ්‍ය ලියකියවිලි All Structural & Architectural Drawing Package (80 Plans) ✍️වාස්තු විශ්ලේෂන වාර්තාව ✍️3D Design ✍️ BOQ ( Bank Loan Estimate ) ✍️ House designing ✍️ Council Drawing ✍️ Electrical Drawing ✍️ Plumbing Drawing ✍️ Structural Drawing Contact me on Social - Facebook - https://www.facebook.com/B.V.Y.YASITH... Facebook Page -  / yasithdesign.  . Youtube - @studioyd57 Whatsapp us on - +94 715314977 mobile phone Sri lanka - 0715314977 / 0766741152 Email Us on - ydstudio57@gmail.com