Перейти к содержимому

අන්තර්ජාලය හරහා ගොදුරු සොයාගත් පළමු දාම ඝාතකයා l INTERNET'S SLAVE MASTER l Lisa Stasi case

Central - Dark Tales Untold

0:00 / 0:00

අන්තර්ජාලය හරහා ගොදුරු සොයාගත් පළමු දාම ඝාතකයා l INTERNET'S SLAVE MASTER l Lisa Stasi case

46 983 просмотра · 2 месяца назад
Central - Dark Tales Untold
25,5 тыс. подписчиков
46 983 просмотра · 2 месяца назад
A young mother disappeared after accepting what seemed like a life - changing opportunity. Then another person vanishes. And another. For years, the cases remained unanswered, scattered across different places and different lives. There was no obvious connections, no clear suspect, and few clues pointing to the truth. Then in the summer of 2000, investigators opened several barrels and made a discovery that would unravel a nightmare hidden in plain sight. What they found exposed a mystery that had been buried for nearly two decades. (true story)... 1985 අවුරුද්දෙදි අවුරුදු 19ක් වුන Lisa Stasi කියන තරුණ කාන්තාව, එයාගේ වයස මාස 4ක්‌ වුන පොඩි දුවත් එක්ක අතුරුදහන් වෙනවා. Lisa ට එක්තරා ධනවත් ව්‍යාපාරිකයෙක් උදවු කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. දවසක් එයා Lisa ගෙන් හිස් කොළ හතරකට අත්සන් අරන් තියෙනවා. ඒක Lisa ගේ පවුලේ අයට ප්‍රෙහෙලිකවක්. මොකද ඒ පුද්ගලයට ගන්න කියලා Lisa ට කිසිම දේපලක් නැහැ. හොයල බලනකොට මීට කලින් තවත් තරුණියක් අතුරුදහන් වෙලා තියෙනවා. Lisa ට පස්සෙත් තවත් තරුණියෝ අතුරුදහන් වෙනවා. මේ විදියට අවුරුදු 20 ක්ම ගතවෙලා යනවා. දවසක් පොලිසිය එක්තරා පුද්ගලයෙක්ට අයිති බැරල් වගයක් හොයාගන්නවා. එතැනදී එළිවෙන්නේ කවුරුවත්ම බලාපොරොත්තු නොවුණු දෙයක්. හැබැයි හැම දෙයක්ම එතනින් ඉවර වෙන්නේ නැහැ. ඒකට අදාළ නඩු විභාගයේදී හැමෝවම කම්පනයට කරවපු තවත් රහසක් එලියට වෙනවා. (සත්‍ය කතාවක් )... 🔔Subscribe for more interesting stories: https://youtube.com/@central647?si=T0... 🌹Share this video with your Friends:    • අන්තර්ජාලය හරහා ගොදුරු සොයාගත් පළමු දාම ඝා...   Music used in this video is from YouTube AudioLibrary; Music by Kevin MacLeod is used in this and is licensed under a Creative Commons Attribution 4.0 licence. https://creativecommons.org/licenses/... Source: http://incompetech.com/music/royalty-... Artist: http://incompetech.com/ Credits for CO.AG Music for their amazing soundtracks:    / @co.agmusic   Credits for DarkHeadCandy fot their amzing music:    / @darkheadcand   ❤️Watch my most recent upload:    • ඇගේ සිරුර ඇගේ මවට පෙන්විය නොහැකියි, ඇයව ඝා...   🐤Check out my other playlist:    • ඝාතන සහ අපරාධ (Murders and Crimes)   Images sourced from Wikipedia and the Web. This video is intended to be a educational documentary to share a story with the viewer. 📢Disclaimer; Any footage or images in this video has only been used to communicate a (understandable) message to the audience. According to my knowledge, it's a fair use under reviews and commentary section. We don't plan to violate anyone's rights. #truecrimedocumentary #truestory #truecrime #serialkiler #criminaljustice #crime