Yashodhara | Prof. Sanath Nandasiri ( Official ) | යශෝධරා ( සිතේ නැගුණු කළකිරීම කුමරිය)
Prof. Sanath Nandasiri
0:00 / 0:00
Yashodhara | Prof. Sanath Nandasiri ( Official ) | යශෝධරා ( සිතේ නැගුණු කළකිරීම කුමරිය)
148 956 просмотров · 5 лет назад
Prof. Sanath Nandasiri
17,6 тыс. подписчиков
148 956 просмотров · 5 лет назад
#youtube #sanath #official #yashodhara #sithenagunu
යශෝධරා.. යශෝධරා..
සිතේ නැගුණු කළකිරීම කුමරිය..
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට..
යශෝධරා .... යශෝධරා ..
එයින් මිදෙන මංපෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර...
සමාධියෙන් සිත ඈත දිවෙන විට
පමා නොවී යළි ඇවිදින් මේ දෙස...
එයින් මිදෙන මංපෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර...
දයා සිතින් එක බැල්මක් දී නෙත
සෙමෙන් මැකී යයි යශෝධරා වත..
ගී පද - සුනිල් සරත් පෙරේරා
සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි