ඔන්න Scorpio බන්ඩල් එකයි Electric Shock බන්ඩල් එකයි Return වෙනවෝ 🔥😱 | Free Fire New Events
GAMING - NSR FF
0:00 / 0:00
ඔන්න Scorpio බන්ඩල් එකයි Electric Shock බන්ඩල් එකයි Return වෙනවෝ 🔥😱 | Free Fire New Events
2 970 просмотров · 1 день назад
GAMING - NSR FF
7,63 тыс. подписчиков
2 970 просмотров · 1 день назад
🔥 ඔන්න Scorpio බන්ඩල් එකයි Electric Shock බන්ඩල් එකයි Return වෙනවෝ! 😱 | Free Fire New Events
හැමෝටම සුබ දවසක්! අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ Free Fire එකට ඉස්සරහට එන්න තියෙන සහ දැනට Return ඇවිත් තියෙන සුපිරිම Events & Bundles ගැන සම්පූර්ණ විස්තරයක්! 🎮✨
වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න, මේ වගේ ගොඩක් අය ආසාවෙන් බලන් හිටපු Items ගොඩක් ගැන අද කතා කරනවා!
📌 අද වීඩියෝ එකෙන් කතා කරන විශේෂ Events ටික:
⚡ Golden Shade Bundle Return
⚡ FFWS Bundles Return
⚡ Electric Shock Bundle Return
⚡ M1887 Shotgun Skin Return
⚡ One Punch Man Return Event
⚡ Legendary Scorpio Bundle Return
⚡ Next Bonus Emote Top-Up Event
⚡ Next Lucky Wheel Event
⚡ Cosmic Shock Bundle Return
⚡ November Month Booyah Pass Details
🔥ඔයා වැඩිපුරම එනකම් ආසාවෙන් බලන් ඉන්නේ මේවගෙන් මොන Event/Bundle එකටද? පල්ලෙහා Comment එකක් දාගෙන යන්න! 👇
❤️ වීඩියෝ එක හොඳයි නම් Like එකක් දාලා, තව යාලුවන්ට බලන්න Share කරන්න. මේ වගේ Free Fire News & Updates එවලෙම දැනගන්න Channel එක Subscribe කරලා Notification Bell එකත් All දාලා තියාගන්න!🔥
Follow the GAMING NSR - FF channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbBR...
#GamingNSRFF #FreeFire #FreeFireSriLanka #FFSinhala #ScorpioBundleReturn #GoldenShadeReturn #ElectricShockBundle #OnePunchManFreeFire #M1887Return #FFWSBundle #BooyahPassNovember #FreeFireEvents #FFNewEventSinhala #GarenaFreeFire #GamingSriLanka
Track: Julius Dreisig & Zeus X Crona - Invisible [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Julius Dreisig & Zeus X Crona - Invisible ...
Free Download / Stream: http://ncs.io/Invisible