Перейти к содержимому

Passport අලුතෙන් හදන්නද? පරන එක අලුත් කරන්නද? එහෙනම් Video එක බලන්න. Life@ship

Life@Ship

0:00 / 0:00

Passport අලුතෙන් හදන්නද? පරන එක අලුත් කරන්නද? එහෙනම් Video එක බලන්න. Life@ship

67 652 просмотра · 4 месяца назад
Life@Ship
33 тыс. подписчиков
67 652 просмотра · 4 месяца назад
ඉතින් video එක හොදයි කියල හිතනවනම් like කරන්න නැ කියල හිතනවනම් unlike කරන්න.ඒවගේම ඔයාගෙ අදහස comment කරන්න.තව කෙනෙක්ට බලන්න අනිවර්‍යෙන්ම share පාරක් දාන්න . time stamp 00:00 Documents required to make a passport 06:04 Let's go inside the passport office. 11:13 Explaining what happened at the passport office 13:05 Let's go eat breakfast while we get our passports ready. 14:53 Getting a passport 1️⃣ පාස්පෝර්ට් Application එක (K 35A)❗️ 🔗https://www.immigration.gov.lk/conten... 2️⃣ Photo ගන්න පුළුවන් ලියාපදිංචි Studio List එක❗️ 🔗https://www.immigration.gov.lk/studio... (ඔයා ඉන්න දිස්ත්‍රික්කය තෝරන්න. එතකොට ඒ දිස්ත්‍රික්කයේ තියෙන ලියාපදිංචි ස්ටුඩියෝ ලිස්ට් එකම එනවා) ♠️ Passport Application එක හරියටම පුරවමු❗️ 💠 1. පාස්පෝර්ට් එක ගන්නේ Normal ද, One Day ද කියලා දාන්න. (Normal නම් රු.10,000 යි, One Day නම් රු.20,000 යි) 💠 2. මොන රටවල්වලටද යන්න ඕනේ කියලා දාන්න. (ගොඩක් වෙලාවට දාන්නේ All Countries තමයි) 💠 3. කලින් පාස්පෝර්ට් එකක් තිබුණා නම් ඒකේ අංකය දාන්න. (කලින් එක නැති වෙලා නම් පොලීසියේ දාපු පැමිණිල්ලේ සහතික කරපු Photocopy එකක් ඕනේ) 💠 4. පිටරට ඉද්දී පාස්පෝර්ට් එක කල් ඉකුත් වුනාම හරි, පාස්පෝර්ට් එක නැති වුනාම හරි ලැබෙන NMRP (Non- Machine Readable Passport) එකේ අංකය දාන්න. (NMRP එකේ Photocopy එකක් ඕනේ) 💠 5. ජාතික හැඳුනුම්පතේ අංකය දාන්න. 💠 6. ඔයාගේ වාසගම දාන්න. ඔයා විවාහක නම්, ස්වාමිපුරුෂයාගේ වාසගම දාලා පාස්පෝර්ට් එක හදන්න ඕනේ නම් ඒක දාන්න. (විවාහ සහතිකයේ Original එකයි, Photocopy එකයි ඕනේ) 💠 7. වාසගම හැර අනෙක් නම් දාන්න. 💠 8. පදිංචි ලිපිනය දාන්න. 💠 8.1 ලිපිනය අයත් දිස්ත්‍රික්කය දාන්න. 💠 9. උපන්දිනය ඇතුලත් කරන්න. 💠 10. උප්පැන්න සහතිකයේ අංකය සහ දිස්ත්‍රික්කය දාන්න. 💠 11. උපන් ස්ථානය ඇතුලත් කරන්න. 💠 12. ස්ත්‍රී/පුරුෂ භාවය දාන්න. 💠 13. පාස්පෝර්ට් එකේ රැකියාව සඳහන් වෙන්න ඕනේ නම් ඒක ඇතුලත් කරන්න. 💠 14. ඔයා ද්විත්ව පුරවැසියෙක්ද නැද්ද කියන එක ඇතුලත් කරන්න. ද්විත්ව පුරවැසියෙක් නම්, එම අංකය දාන්න. 💠 15. ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න. (මේ අංකයට තමයි Passport එක සම්බන්ධ ඔක්කොම SMS එන්නේ) 💠 16. ඊමේල් එක දාන්න. 💠 17. ද්විත්ව පුරවැසියෙක් නම් අනිත් පුරවැසිභාවය සඳහන් කරන්න. 💠 18. එම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ පාස්පෝර්ට් එකේ අංකය දාන්න. 💠 19. මේ ඇප්ලිකේෂන් එක පුරවන්නේ අවුරුදු 16 ට අඩු ළමයෙක්ට නම්, ළමයාගේ අම්මගෙයි, තත්තාගෙයි ජාතික හැඳුනුම්පතේ හරි පාස්පෝර්ට් එකේ අංක දාන්න. 💠 20. අත්සන දෙපාරක් දාන්න. (පාස්පෝර්ට් එකේ Print වෙන්නේ මේ අත්සන) 💠 21. ඇප්ලිකේෂන් එක පුරවපු දවසයි, අත්සනයි දාන්න. ♠️ ඔක්කොම හදාගෙන එතනට ගිහින් මේ ටික❗️ 1️⃣ ඇපොයින්ට්මන්ට් එකට ආපු pdf එක ගේට්ටුවට පෙන්නලා ඇතුලට යන්න. 2️⃣ ඇතුළට ගිහින් ටෝකන් අංකයක් අරගන්න. 3️⃣ ඔබගේ අංකය එළඹෙන තෙක් "C" පර්යන්තයේ රැදී ඉන්න. 4️⃣ ඔබගේ වාරය පැමිණි පසු "D" පර්යන්තයට යන්න. 5️⃣ ඔබගේ ටෝකන් අංකය ලියාපදිංචි කර ගන්න. 6️⃣ කැඳවීමක් ලැබෙන තෙක් "D" පර්යන්තයේ රැදී ඉන්න. 7️⃣ අයදුම් පත්‍රය නියමිත කවුළුව වෙත භාර දෙන්න. 8️⃣ ඔබගේ ඇඟිලි සලකුණු ලබා දෙන්න. 9️⃣ ඔබට නියමිත මුදල ගෙවන්න. 1️⃣0️⃣ පසුව "C" පර්යන්තයේ අදාළ කවුළුව වෙත ගොස් ඔබගේ අංකය තෙක් රැදී ඉන්න. 1️⃣1️⃣ අංකය ආවට පස්සේ සතුටින් Passport එක අරන් ගෙදර යන්න.. The equipment I use to make videos Video by - (01) Dji Osmo Action 5pro Camara with Osmo Action Multifunctional Charging Handle Telecine 1.5m Carbon Fiber Selfie Stick (02) Apple iphone 16 pro max with Dji osmo mobile 6 gimbal Audio recording by - (01) Dji mic 2 Transmiter (02) Dji mic mini Transmiter video edit by - Acer i5 Aspire 5 Laptop #newpassport #passport #travel #passportrenewal #childpassport #passportphoto #passportapplication