Перейти к содержимому

Obagen Tharam | ඔබගෙන් තරම් (Slowed + Reverb)

SAJI TH

0:00 / 0:00

Obagen Tharam | ඔබගෙන් තරම් (Slowed + Reverb)

3 126 229 просмотров · 3 года назад
SAJI TH
43 тыс. подписчиков
3 126 229 просмотров · 3 года назад
#sajith #obagentharam #predeeprangana #slowed #reverbed #obagentharamLyrics #lyrics Obagen Tharam - Predeep Rangana Enjoy this feeling :) Lyrics : ආදරේ ඔබෙන් දැනුනු තරම් දැවි දැවි හිතම වෙලුනු තරම් ආදරේ ඔබෙන් දැනුනු තරම් දැවි දැවි හිතම වෙලුනු තරම් ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම් ඔබ මැවු පද පෙලින් මා හදේ ගීතයක් ලීවා නොමැකෙනා පද වලින් ජීවිතේ තනුව මම ලීවා උපදිනා මතු හැම භවේ මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සරසමු ඔබේ හැඟුම් මගේ කියා සම සිතින් අපි විදගමු උපදිනා මතු හැම භවේ මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා ආදරේ ඔබෙන් දැනුනු තරම් දැවි දැවි හිතම වෙලුනු තරම් ආදරේ ඔබෙන් දැනුනු තරම් දැවි දැවි හිතම වෙලුනු තරම් ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම්...