Перейти к содержимому

ඉතාලි විභාගයක් කරන්න යමුද? Language Exams 🇮🇹

dempasan

0:00 / 0:00

ඉතාලි විභාගයක් කරන්න යමුද? Language Exams 🇮🇹

62 726 просмотров · 2 года назад
dempasan
202 тыс. подписчиков
62 726 просмотров · 2 года назад
ඉතාලි විභාගයක් කරන්න යමුද? Language Exams 🇮🇹 ඉතාලියට ඇවිල්ලා අවුරුදු දෙකක් වුණාට මම පුලුවන් හැම විදියකටම භාශාව ඉගෙනගන්නවා. ඉතිං මෑතකදි එක විභාගයක් ඉවර කලා වගේම ඔන්න ලඟදි තවත් විභාගයක් කලා. භාශාව මේ රටවල ඒ තරම්ම වැදගත්. අනික ඉතාලි භාශාව මාරම ලස්සන නිසා මම හරිම ආසාවෙන් ඉගෙනගන්නවා. ඉතිං මේ වීඩියෝ එක ඔයාලට ගේන්න හිතුවේ මගේ විභාගේ අත්දැකීම ඔයාලා එක්ක බෙදාගන්න වගේම ඔයාලටත් යම්කිසි ධෛර්‍යයක් කරන්න. මැරෙනකල්ම ඉගෙනගන්න දේවල් අපතේ යන්නේ නෑ නේ. එහෙනම් එන්න මාත් එක්ක විභාගේ කරන්න යන්න. 🇮🇹 Language Learning Tips by dempasan :    • භාශාවක් ඉගෙන ගන්න හොඳම විදිය 📚 Language Le...   CPIA (Language School) Website : https://www.cpianapolicitta1.edu.it