Перейти к содержимому

Grok Ai එකෙන් සිංහල කතා කරන Videos හදන්නේ මෙහෙමයි..! 😁 | How To Make Ai Video Sinhala #viral #ai

Tharaka AI Studio

0:00 / 0:00

Grok Ai එකෙන් සිංහල කතා කරන Videos හදන්නේ මෙහෙමයි..! 😁 | How To Make Ai Video Sinhala #viral #ai

21 733 просмотра · 6 месяцев назад
Tharaka AI Studio
38,6 тыс. подписчиков
21 733 просмотра · 6 месяцев назад
#viral #ai #grokai Grok Ai එකෙන් සිංහල කතා කරන Videos හදන්නේ මෙහෙමයි..! 😁 | How To Make Ai Video Sinhala #viral #ai 🚀 Grok AI එකෙන් සිංහල කතා කරන ආතල් Videos හදමු! 🤩 දැන් ඉතින් AI වලින් ලංකාවේ අපිටත් පට්ට ආතල් වීඩියෝ හදන්න පුළුවන් කාලේ ඇවිල්ලා! Grok AI පාවිච්චි කරලා කොහොමද සිංහල කතා කරන, බලන අයට හිනා යන විදිහේ Viral AI Videos ලේසියෙන්ම හදාගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් මම අද කියලා දෙනවා. 🧠🔥 මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයාලටත් TikTok, Reels සහ Shorts වලට සිරාම Content හදන්න පුළුවන්. Timestamp 00:00 - Intro 00:23 - Introduce 00:58 - Screen Record 03:28 - Image to Video 05:21 - Sinhala Typing 05:41 - Sinhala Voice Typing 08:24 - Generate a video 11:06 - Outro Victoria Dam Video 🤗🤗    • Victoria Dam Sri Lanka |  වික්ටෝරියා වේල්ල...   මේ වගේ අලුත්ම AI තාක්ෂණය ගැන සිංහලෙන්ම දැනගන්න දැන්ම අපිව Subscribe කරලා තියාගන්න! 🔔 How to make AI videos Sinhala, Grok AI Sinhala tutorial, AI talking photo Sinhala, Sinhala AI video creation, Grok AI free, Best AI tools for Sri Lanka, Viral AI funny videos, AI animation Sinhala, සිංහල AI වීඩියෝ, ග්‍රොක් ඒඅයි. #grokai #AIVideoSinhala #sinhalaai #funnyaivideos #AiTutorialSinhala #trending #viral #srilanka #AiContentCreator #TechSinhala #GrokTutorial #SocialMediaMarketing #veo3 #veo3shorts #shorts 📌 මොකක් හරි ප්‍රශ්නයක් තිබුනොත් පහළින් Comment එකක් දාන්න. මම උදව් කරන්නම්! 👇    / @tharakavlogs-ii3pd