Перейти к содержимому

ලොවේ සැමා (Lowe Sama) - Calgary Artist Version.

Axlr Sound Labs

0:00 / 0:00

ලොවේ සැමා (Lowe Sama) - Calgary Artist Version.

34 355 просмотров · 11 л. назад
Axlr Sound Labs
18,3 тыс. подписчиков
34 355 просмотров · 11 л. назад
අපි හැමෝම කැමති මේ ලෝකේ සතුටින් ජීවත් වෙන්න... මේ ලෝකේ ලස්සන කරන්න...හෙට දවස එලිය කරන්න.. ඒත් ජාති වාද, ආගම් භේද, කුල භේද සහ විවිද මතිමතාන්තර නිසා අද අපි එකිනෙකා පිල් බෙදිලා.. සතුට සාමය වෙනුවට එකිනෙකා අතර වාද භේද..රන්ඩු සරුවල්, අමනාප කම්.. ඒත් අපි අනාගතයට රැගෙන යා යුත්තේ සතුට, සාමය වගේම සුන්දර සිතුවිලි.. ඒ නිසාම මේ වාද භේද ඉවතලා අපි එකමුතුව හෙට ලස්සන ලෝකයක් ගැන සුභ සිහින දකිමු....... හෙට ලොව එලිය කරමු… එන්න අපත් සමග අත්වැල් බැදගන්න..! “ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා..වාද නැති භේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා..” Sung by: Rashenka De Silva Geetha Jayasuriya Niel Amarajeewa Upali Gunaratne Channa Weerawanni Upali Gunaratne Deshaki De Silva Samadhi Gunasekera Majee Sneviratne Roshinie Ratnayake Duminda Nayakaratna Dimagi Gunasekera Thisari Hewathantiri Performed by: Kids of Calgary at the Sri Lankan Cultural show - 2014 (Senuli, Senali, Sehansa, Jenuli, Rithira, Chanul, Rushini, Dileep, Sandeep, Divya, Abhiska, Ranumi, Kasundi, Sanuka, Lithumi, Jenara, Luchitha) Intro Note - Samadhi Gunasekera Violins - Navin Kariyawasam Harmony - Geetha Jayasuriya Music - Gayan Wijesekara Music arranged, recorded, mixed and produced by Axlr Sound Labs, Calgary, AB to be performed at the Sri Lankan cultural show - 2014.