Перейти к содержимому

ගෙදර පිරිසිදු කරලා ලස්සන කරමු | Mommy & Baby Cleaning Vlog🌿 Home Cleaning Routine with My Baby

Dilshi Ekanayaka

0:00 / 0:00

ගෙදර පිරිසිදු කරලා ලස්සන කරමු | Mommy & Baby Cleaning Vlog🌿 Home Cleaning Routine with My Baby

1 038 просмотров · 2 месяца назад
Dilshi Ekanayaka
14 тыс. подписчиков
1 038 просмотров · 2 месяца назад
🏡 මගේ ගෙදර ලස්සන කරන හැටි | බබත් එක්ක ගෙදර පිරිසිදු කරන දවස 🧹🌿 අද වීඩියෝවෙන් මගේ දවසේ ගෙදර පිරිසිදු කරන විදිහ, ගෙදර ලස්සනට තබාගන්න කරන පොඩි පොඩි වැඩ, පැල රැකබලා ගන්න හැටි සහ මගේ පුංචි බබාත් එක්ක ගත කරන සුන්දර මොහොතන් ඔබත් එක්ක බෙදාගන්නවා. ❤️ ඔබත් ගෙදර ලස්සනට තබාගන්න කැමති නම් මේ වීඩියෝව අවසානය දක්වා බලන්න. වීඩියෝවට Like 👍, Comment 💬, Share 📤 කරන්න. තවමත් Subscribe කරලා නැත්නම් Subscribe 🔔 කරලා අපේ පවුලත් එක්ක දිගටම එකතු වෙන්න. 🌸 ඔබගේ සහයෝගය තමයි අපේ ලොකුම ශක්තිය. ස්තූතියි! ❤️