Перейти к содержимому

දුර්ලභ පැල ගොඩක්! | Plant Sale 18 | Rare Plants | Rs 500 ක් අඩුවෙන් packages 20 ක් #viral

Natural Vibes

0:00 / 0:00

දුර්ලභ පැල ගොඩක්! | Plant Sale 18 | Rare Plants | Rs 500 ක් අඩුවෙන් packages 20 ක් #viral

2 446 просмотров · 1 месяц назад
Natural Vibes
9,06 тыс. подписчиков
2 446 просмотров · 1 месяц назад
​රු 250 සිට දුර්ලභ පැල ගොඩක්! 🌿 | Plant Sale No 18 | Rare Plants Collection Sri Lanka සබ්ස්ක්‍රයිබර්ස්ලා 7500 සම්පූර්ණ වෙච්ච ගමන්ම රුපියල් 500 ක් අඩුවෙන් දෙන පැකේජ් 20ම ඔයාලගේ කරගන්න පුළුවන්... මේ පැකේජස් ටික හම්බෙන්නෙ මොනවටද කියල වීඩියෝ එකේ පැහැදිලිව දාල තියෙනවා. ඒ වර්ග වලට තමයි යාළුවනේ හම්බවෙන්නේ... courier ඕඩර්ස් ගන්න ඔයාලට මේ සති දෙකේ විශේෂ ඩිස්කවුන්ට් එකක් දෙනවා.. ඕඩර් එක ගන්නේ courier හරහා නං ඒ බවත් විශේෂයෙන් සඳහන් කරන්න.. මේ දීමනාව මේ සති දෙකට විතරයි.. කුරිය කරන්නේ බැංකු තැන්පතු වලට පමණක් බවත් කරුණාවෙන් සලකන්න ​අද වීඩියෝ එකෙන් අරන් ආවේ දුර්ලභ ගණයේ පැලෑටි විශාල එකතුවක් ඉතාම සාධාරණ මිල ගණන් යටතේ (රු. 250 සිට) ලබාගන්න පුළුවන් විශේෂ Plant Sale එකක්! Aglaonema, Caladium, Philodendron, Calathea ඇතුළු ගෘහස්ථ (Indoor) සහ එළිමහන් (Outdoor) අලංකාර පැලෑටි රැසක් මේ වීඩියෝවෙන් ඔබට බලාගන්න පුළුවන්. ​📦 ඇණවුම් කිරීමට සහ වැඩිවිස්තර සඳහා: ​📞 Phone / WhatsApp: [FOR Orders 0710140615) ​📍 Location / දිස්ත්‍රික්කය: (gampah ) ​🚚 Delivery: [දිවයින පුරා බෙදාහැරීම් ඇත / Courier Available] promt express , #home​ #dilivery​ #plants​ #garenafreefire​ #garden​ #srilanka​ #viral​ #viralvideo​