Перейти к содержимому

​Allied Health Science degrees|සම සෞඛ්‍ය උපාධි කළොත් Government Job නැති වෙයිද? ⚠️

M2 MediLab

0:00 / 0:00

​Allied Health Science degrees|සම සෞඛ්‍ය උපාධි කළොත් Government Job නැති වෙයිද? ⚠️

658 просмотров · 3 месяца назад
M2 MediLab
811 подписчиков
658 просмотров · 3 месяца назад
A/L Bio කරලා Medicine (MBBS) යන්න Z-Score මදි වුණාම ඊළඟට තියෙන හොඳම විකල්පය තමයි සම සෞඛ්‍ය උපාධි (Allied Health Science Degrees). හැබැයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි "සම සෞඛ්‍ය උපාධි කරලා වැඩක් නැද්ද? Government Job එකක් ෂුවර් නැද්ද?" කියන එක. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ සම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ (Medical Laboratory Science - MLS, Nursing, Pharmacy, Physiotherapy, Radiography) ඇත්තම තත්ත්වය, රජයේ රැකියා අවස්ථා (Government Jobs) සහ තියෙන career paths ගැනයි. ක්ෂේත්‍රයට ඇතුළත් වෙන්න කලින් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන හැමදේම මෙතනින් දැනගන්න! If you missed medical school selection after your A/L Biology stream, Allied Health Sciences is one of the top alternative paths in Sri Lanka. In this video, we break down the reality of these degrees, job market stability, government hospital appointments, and whether these fields are genuinely worth pursuing. 🔔 මේ වගේ වටිනා වෛද්‍ය සහ විද්‍යාගාර ක්ෂේත්‍රයේ වීඩියෝ බලන්න m2medilab චැනල් එක Subscribe කරන්න! Follow my whasapp channel https://whatsapp.com/channel/0029Vb8E... #alliedhealthscience #albio #srilankaeducation #mls #governmentjobs #m2medilab #biostudents #education #careerpaths #afteral #albiology #health #medicine #alresults #degree #sciencedegree