හිටපු ජර්මන් බුද්ධි ප්රධානියා සේවය කළේ කාටද?
Chamara Sumanapala
0:00 / 0:00
හිටපු ජර්මන් බුද්ධි ප්රධානියා සේවය කළේ කාටද?
8 042 просмотра · 3 дня назад
Chamara Sumanapala
46,1 тыс. подписчиков
8 042 просмотра · 3 дня назад
ජර්මනියේ විදේශීය බුද්ධි තොරතුරු අංශයේ හිටපු ප්රධානියකු වන ඕගස්ට් හෙනිංග් පසුගියදා අත්අඩංගුවට ගැණුනා. ඔහු වසර 15 ක් පමණ තිස්සේ රහස් තොරතුරු සොරාගෙන තිබෙනවා. ඒ කුමකටදැ යි සම්පූර්ණ වශයෙන් පැහැදිලි වී නැහැ.
Former Head of Germany's foreign intelligence unit, the BND, August Hanning, was arrested recently on espionage charges. He has apparently accessed secret documents for around 15 years. Prosecutors suspect Hanning may have worked for foreign agents as well.