Перейти к содержимому

මල්වලින් පිරුණු මිදුලේ 🌼 | දහස්පෙතියා රහස්#gardeningtips

Indi`s Diary

0:00 / 0:00

මල්වලින් පිරුණු මිදුලේ 🌼 | දහස්පෙතියා රහස්#gardeningtips

2 122 просмотра · 1 месяц назад
Indi`s Diary
6,61 тыс. подписчиков
2 122 просмотра · 1 месяц назад
මල්වලින් පිරුණු ගෙවත්තට සාදරයෙන් පිළිගන්නවා! 🌿 අද වීඩියෝවෙන් ගෙවත්තේ මේ දවස්වල ලස්සනට පිපෙන වද මල්, ඇන්තූරියම්, දහස්පෙතියා සහ වෙනත් මල් ගැන ඔයාලට පෙන්නනවා. ඒ වගේම දහස්පෙතියා ලස්සනට පිපෙන්න අවශ්‍ය හිරු එළිය, ජලය, පස, රැකවරණය, බහුලව වැළඳෙන රෝග සහ ඒවා වළක්වා ගන්නා ආකාරය ගැනත් සරලව පැහැදිලි කරනවා. මීළඟ වීඩියෝවෙන් දහස්පෙතියාට දාන්න සුදුසු පොහොර වර්ග, කාබනික පොහොර සහ මල් වැඩියෙන් පිපෙන්න කරන ක්‍රම ගැන විස්තරාත්මකව කතා කරමු. 🌼 ගෙවතු වගාවට ආදරය කරන හැමෝටම මේ වීඩියෝව ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. 👍 වීඩියෝවට Like කරන්න. ඔයාගේ අත්දැකීම් Comment කරන්න. 🔔 Channel එක Subscribe කරලා අලුත් වීඩියෝ අතපසු නොකර බලන්න. දහස්පෙතියා, දහස්පෙතියා වගාව, දහස්පෙතියා මල්, දහස්පෙතියා රැකවරණය, දහස්පෙතියා පොහොර, දහස්පෙතියා රෝග, ගෙවතු වගාව, මල් වගාව, වද මල්, ඇන්තූරියම්, Anthurium Care, Zinnia Care, Zinnia Flowers, Garden Sri Lanka, Gardening Tips Sinhala, Home Garden, Flower Garden, Plant Care, Organic Gardening, Sri Lanka Gardening, Garden Vlog Sri Lanka, Nature, Butterfly Garden, දහස්පෙතියා, දහස්පෙතියා වගාව, දහස්පෙතියා මල්, Zinnia, Zinnia Care, Gardening Tips Sinhala, Garden Sri Lanka, Flower Garden, Anthurium, Plant Care, Home Garden, Organic Gardening, Sri Lanka Garden, Garden Vlog, Nature #දහස්පෙතියා #ගෙවත්ත #මල් #ගෙවතු_වගාව #GardenSriLanka #GardenVlog #FlowerGarden #Zinnia #Anthurium #FlowerCare #GardeningTips #HomeGarden #SriLankaGardening #PlantCare #NatureLovers #Butterflies #OrganicGardening #GardenLife #BloomingFlowers