මාර/කොරඹුරුවාන මහා විද්යාලය වෙනස්ම විදිහකට ගුරු දිනය සමරයි | Guru Wandana 2024
Koramburuwana School Media
0:00 / 0:00
මාර/කොරඹුරුවාන මහා විද්යාලය වෙනස්ම විදිහකට ගුරු දිනය සමරයි | Guru Wandana 2024
722 просмотра · 2 недели назад
Koramburuwana School Media
8 подписчиков
722 просмотра · 2 недели назад
මාර/කොරඹුරුවාන මහා විද්යාලයේ (Mara/Koraburuwana Maha Vidyalaya) සිසුන් විසින් මෙවර ලෝක ගුරු දිනය වෙනුවෙන් පවත්වන ලද සුවිශේෂී "ගුරු වන්දනා" (Guru Wandana concept) උත්සවය.
ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට ගෞරව දැක්වීම සඳහා සිසුන් විසින් ඉතාමත් සංවේදී සහ අලංකාරාත්මක ආකාරයකින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙම වීඩියෝවේ විශේෂාංග:
01. සසිඳු දිල්සර සිසුවාගේ හදවතට දනෙන "කවි ගායනය"
02. දිනුප පහන් සිසුවාගේ දක්ෂ "බෙර වාදනය"
03. ගුරුවරුන් වෙත දැක්වූ ගෞරවාචාර සහ උපහාරයන්.
අපේ ආදරණීය ගුරුවරුන් වෙනුවෙන් කළ මේ වෙනස්ම සැමරුම නැරඹීමට ඔබ සැමට ආරාධනා!
** මේ විඩියෝ එක අනිවාර්යයෙන්ම බලලා අපේ චැනල් එකත් Subscribe කරන්න අමතක කරන්න එපා! **
Subscribe now: [
#GuruWandana #TeachersDay #SriLankaSchoolEvent #KoraburuwanaMV #GuruGunaVandana #KaviGayana #BeraWadana #WorldTeachersDay