Перейти к содержимому

හවස් වෙලා ගිය නිසා වෙච්ච දේ 😅 | Agri Open Day🌱

HORIZORA

0:00 / 0:00

හවස් වෙලා ගිය නිසා වෙච්ච දේ 😅 | Agri Open Day🌱

121 просмотр · 2 недели назад
HORIZORA
201 подписчик
121 просмотр · 2 недели назад
2026/07/27 දින අපේ විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨය මගින් සංවිධානය කළ “OPEN DAY” මහජන ප්‍රදර්ශනය නැරඹීමට අපිත් ගියා. 🌱 හැබැයි අපිට Open Day එකට යන්න පුළුවන් වුණේ ටිකක් හවස් වෙලා. 😅 අපේ Lectures ඉවර වෙද්දි හවස් වුණු නිසා තමයි අපිට එහෙම වුණේ. අපි එතනට යන වෙලාව වෙද්දි කෘෂි පීඨයේ සමහර Departments සහ ප්‍රදර්ශන කොටස් වසා තිබුණා. ඒ නිසා Open Day එකේ සියලුම කොටස් අපිට නැරඹීමට හැකි වුණේ නැහැ. ඒ නිසා මේ වීඩියෝව තුළ තියෙන්නේ අපිට නැරඹීමට හැකි වූ කොටස් සහ අපිට ලැබුණු අත්දැකීම පමණයි. අඩු වෙලාවක් තිබුණත්, යාළුවොත් එක්ක Campus එකේ මේ වගේ Event එකකට සහභාගී වීම හොඳ අත්දැකීමක් වුණා. 🌿📸 වීඩියෝ එක කැමති නම් LIKE 👍 | COMMENT 💬 | SUBSCRIBE ❤️ කරන්න අමතක කරන්න එපා! #openday #AgricultureOpenDay #campusvlog #universitylife #campuslife #srilanka #vlog #universityvlog #agriculture #Horizora