Перейти к содержимому

Somiyata waren Karoke / සොමියට වරෙන් / Nihal Nelson #sinhalasongs #karoke #baila #lyrics

Tshan Entertainment Karaoke / Backing Track

0:00 / 0:00

Somiyata waren Karoke / සොමියට වරෙන් / Nihal Nelson #sinhalasongs #karoke #baila #lyrics

166 144 просмотра · 4 года назад
Tshan Entertainment Karaoke / Backing Track
104 тыс. подписчиков
166 144 просмотра · 4 года назад
All the music in one place Keyboard Backing Track Karoke Midi Keyboard voices Keyboard style Songs Notation Songs Chords voices sample octapad sample Drams Sample Expention pack online lesson පැරණි ගීත සහ නව ගීත වල ඉතා උසස් තත්ත්වයෙන් යුත් කැරොකේ ඔබට අවශ්‍ය කරන ඕනෑම ගීතයක කැරොකේ ලබාගැනීමට SUBCRIBE කර රැදී සිටින්න #Sinhalaoldsongs #Sinhalanewsongs #Sinhalaoldhit #Sinhalakaroke #SinhalaBackingTrack #WithoutVoice #WithLyrics #karoke #backingtrack #sinhalasongs https://www.facebook.com/groups/56118...   / thushan1983     / thushara.roshan.94   Thanks waching and please Like / Comment / Shere / Subcribe 🙏🙏 සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලාලා ගුෂ්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා සැප විඳලා මෂා වෙලා පීචං වීලා කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා නළුමන්ට්ස් ලා නිලිමන්ට්ස් ලා කැමර කටා ලා අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා බර පොරවල් ෆොරීන් කකුල් එකට වැටීලා ටූ තව්සන්ඩ් ත්‍රී තව්සන්ඩ් යයි විසිකරලා මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන් පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින් ඔය සෙවල කිවල වැක්කෙරුවොත් තෙල් වීදාගමින් වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන් කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත කොයි කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ..බජව් දාන කාමරේ...