Annual concert 2025 | Pearl Shine Preschool & Daycare | Part 04
𝐏𝐞𝐚𝐫𝐥 𝐒𝐡𝐢𝐧𝐞
0:00 / 0:00
Annual concert 2025 | Pearl Shine Preschool & Daycare | Part 04
1 886 просмотров · 1 месяц назад
𝐏𝐞𝐚𝐫𝐥 𝐒𝐡𝐢𝐧𝐞
685 подписчиков
1 886 просмотров · 1 месяц назад
Sparkles 2025 | Annual Kids Concert 🌟✨
අපේ පුංචි පැටවුන්ගේ අහිංසක හිනාවලින්, හුරුබුහුටි රැඟුම්වලින් සහ දඟකාරකම්වලින් පිරුණු Sparkles 2025 වාර්ෂික ප්‍රසංගයේ සුන්දරම මතකයන් මෙන්න! 🎭❤️
මේ සුන්දර මොහොත ඉතාමත් සාර්ථකව නිමා කරන්න කැපවුණු, වචනයකින් හෝ උපකාර කළ හැමෝටම අපගේ හදපතුලෙන්ම ස්තූතිය පුද කරමු!
Special Thanks & Credits 💖
🌸 Directress:
Mrs. Samudra Nethmini
👩🏫 Head Teachers:
Ms.Maheshi Gayathri (Kadawala Branch)
Ms.Tharushi Madushani (Minuwangoda Branch)
👶 Daycare Teachers:
Ms. Ganeshika Yasasi
Mrs. Dilki Imasha
✨ Decorations & Event Management: Pearl Shine Staff
🎥 Videography: TR Creation
📸 Photography: TR Creation
🏛️ Venue: Top Shine Reception Hall
🎤 Announcers: Tharushi Madushani & Dilki Imasha
🔊 Sounds: Tharindu Rasanga
🎬 වීඩියෝ එක බලලා ඔයාලගේ ආදරණීය අදහස් Comment එකකින් කියන්නත්, Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!
#Sparkles2025 #KidsConcert #PearlShine #KidsPerformance #AnnualConcert #StageShow #Gratitude #EarlyChildhood