පුංචි විනාඩි කිහිපයකින්🙈🏡️🌻 රසම රස කෙසෙල් මුව පෙති බැඳුම #bananaflowerrecipe #cooking
Buddini Nidarsha 🌻🧿Gamage
0:00 / 0:00
පුංචි විනාඩි කිහිපයකින්🙈🏡️🌻 රසම රස කෙසෙල් මුව පෙති බැඳුම #bananaflowerrecipe #cooking
157 просмотров · 1 год назад
Buddini Nidarsha 🌻🧿Gamage
2,52 тыс. подписчиков
157 просмотров · 1 год назад
#bananaflowerrecipe #simplelife #mealprep #howispendmyday #goodvibes #motivation #flowers #gardening
🌸✨️💫🌻
ජීවිතේ මතක පොතේ තවත් ආදරනීය දවසක් ...💫🌸💐
උත්සාහ කරන්න ජීවිතේ හැම දවසකම ලස්සන මතක එකතු කර ගන්න ...පුංචි පුංචි දේ වලින් පවා තමන්ගේ ජීවිතේ සතුටු වෙන්න .....ඒ වගේම තමන් ළඟ ඉන්න ආදරනීයන් රැක බලා ගන්න , වෙන්න ඕනේ යුතුකම් වගකීම් ඒ දේවල් සතුටින් කරන්න ....
වචනයකින් හරි ආදරේ දුන්නු මන් ළඟ රැදුණු ඔයාලට මන් හැමදාම ගොඩාක් ආදරෙයි ......
ඉතින් ආයෙමත් කියන්නේ අවශ්‍ය දේ ගන්න අනවශ්‍ය දේ බැහැර කරන්න , දිරිය ගන්න ඒ ජීවිතේ දිනන්න .
🌸💫
Buddini Nidarsha ✍️ ......
#blessings #plants #morning #goodvibes #flowers #nature #beautiful #buddininidarsha #simplelife #productivity #HomeGarden #cooking #reading #howispendmyday #dayinmylife #girls #indoorplants #blessings #loardganesha #highlightseveryone #Shopping #goodvibesonly #homemadecooking #foodlover #followers #highlight #helthyfood #riceandcurry