Перейти к содержимому

ආණ්ඩුවේ සතරත්ගේ කතාවකට උරණ වුන ත්‍රීරෝද රථ සංගමය

Ape Headline

0:00 / 0:00

ආණ්ඩුවේ සතරත්ගේ කතාවකට උරණ වුන ත්‍රීරෝද රථ සංගමය

240 просмотров · 11 дней назад
Ape Headline
57 подписчиков
240 просмотров · 11 дней назад
ත්‍රීරෝද රත සංගම් ප්‍රවාහ ඇමතිට එන්තරවාසි යවයි.. නඩු කියන්නත් සූදානම් වෙයි... ජාතික ටැක්සි ඇප් වෘත්තිකයින්ගේ සංගමය මාද්‍ය හමුව සභාපති ජස්මින් ලංකා මාස පහකට කලින් මේ රජය ත්‍රීරෝද රත නියාමනය ආරම්භ කලා නමුත් ගමනාගමන කොමිශන් සහාව මේක ක්‍රියාත්මක කරන්නේ නෑ අපෙන් මුදලුත් ගත්තා අපි මේක ක්‍රියාත්මක නොවීම නිසා එන්තරවාසි යැව්වා දින 14 ඇතුලත ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අපි අධිකරනයට යන්වා ත්‍රීරෝද රත කර්මාන්තය වලපල්ලට යනවා ප්‍රාග්ධන කම්පැනි මේක ග්‍රහනය කර ගන්නවා රාජ්‍ය මැදිහත්වීමෙන් මේක ක්‍රියාත්මක කල යුතුයි. අපිට මේක පරක්කු කරනකොට අපිට සැකයක් තියෙනවා ආන්ඩුව ව්‍යාපාරිකයින්ගේ උවමනාවට කටයුතු කරන්වද කිය්ලා ආන්ඩුව ඇවිත් අවුරුදු දෙකක් වෙනවා ත්‍රීරෝද රත කර්මාන්තයට විසදුම්ක් නෑ