Перейти к содержимому

#karaoke ¶ මංගල මධු සමය පතා l Mangala Madhu samaya patha _ දයාරත්න රණතුංග l Dayaratne Ranatunga

Lalith's Music Chamber

0:00 / 0:00

#karaoke ¶ මංගල මධු සමය පතා l Mangala Madhu samaya patha _ දයාරත්න රණතුංග l Dayaratne Ranatunga

1 728 просмотров · 1 год назад
Lalith's Music Chamber
7,9 тыс. подписчиков
1 728 просмотров · 1 год назад
👍,✍️, subscribe & share සමගින් අපට සහය වීම පිළිබඳව ඔබට ස්තුතියි. Thank you for supporting us with 👍,✍️, subscribe & share.❤️❤️❤️🙏🙏🙏 මංගල මධු සමය පතා l Mangala Madhu samaya patha kARAOKE :    • #karaoke ¶ මංගල මධු සමය පතා  l  Mangala Ma...   Original :    • #original ¶ මංගල මධු සමය පතා  l  Mangala M...   cover :    • ¶ මංගල මධු සමය පතා  l  Mangala Madhu samay...   කැරෝකේ kARAOKE songs : https://bit.ly/kARAOKEsongs මංගල මධු සමය පතා l Mangala Madhu samaya patha මුල් ගායනය : දයාරත්න රණතුංග l Original Singer : Dayaratne Ranatunga පද රචනය : උපාලි ධනවලවිතාන l Lyrics : Upali Dhanavalavithana තනුව: දයාරත්න රණතුංග l Melody : Dayaratne Ranatunga සංගීතය : සරත් ද අල්විස් l Music : Sarath de Alwis Arranged by Lalith's Music Chamber    / lalithsmusicchamber   Lyrics මංගල මධු සමය පතා කුලගෙට ආ රූපිකා පාළු ලොවක තනිකරදා දියඹට යනවා කුස ගින්දර නිවා ගන්න දියඹට යනවා හෝ... හෝ... හෝයියා හෝයියා හෝ... හෝ... හෝයියා හෝයියා රැල්ල බිඳින අඳෝනාව ජීවන මළපොත කියවයි නිම් නැති නිම් වළලු පෙළේ සම්පත ඇය සැනසුමයි ඇය මට අත වනනු පෙනේ ඉවුර කොණේ අතු පැලේ හෝ... හෝ... හෝයියා හෝයියා හෝ... හෝ... හෝයියා හෝයියා අඳුර දවන තාරකාව කළු ලන්තෑරුම් එළියයි ඔරු බඳ තුරුළේ දැණුනේ ඊයේ ලද උණුසුමයි ඇය මට අත වනනු පෙනේ ඉවුර කොණේ තොටුපලේ හෝ... හෝ... හෝයියා හෝයියා හෝ... හෝ... හෝයියා හෝයියා Hi everybody!! I love music and I feel you too do so. I am a fan of music in different genres and languages. Here in this channel includes some covers done by me for my personal interest as well , their karaoke versions, their original songs, lyrics and description of the real creators of those songs. I offer my full respect and regards to the real creators of these songs and hope that they will not be harmed in any way. If you like my channel, please do subscribe and hit the bell icon. Do not forget to like, comment and share my videos. Find me on Facebook : https://www.facebook.com/Laliths-Musi... Follow me on Instagram :   / laliths_music_chamber   Thank you! Have a great day!! ආයුබෝවන් ඔබ සැමට! මම විවිධ කාණ්ඩවල, විවිධ භාෂාවන්ගේ සංගීතයන්ට කැමති අයෙකු වන අතර අතර ඔබත් එසේම බව මට හැඟේ. හුදෙක් මගේ පෞද්ගලික උනන්දුව නිසාම මා විසින් කරන ලද ආවරණ කිහිපයක් මෙම චැනලය තුලින් එළි දකිනු ලබන අතර ඒවායේ කැරෝකී අනුවාදයන්, ඒවායෙහි මුල් ගීත, ගී පද (lyrics) මෙන්ම එම ගීතවල සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව විස්තරයක්ද ඇතුලත්වේ. මෙම ගීතවල සැබෑ නිර්මාණකරුවන්ට මාගේ සම්පුර්ණ ගෞරවය සහ ආචාරය පිරිනමන අතර ඔවුනට කිසිම අයුරකින් හානියක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි. ඔබ Lalith's Music Chamber, මගේ නාලිකාවට සහයෝගය දැක්වීමට කැමැත්තේ නම් කරුණාකර දායක වී (SUBSCRIBE) සීනුව නිරූපකය (BELL) ඔබන්න. මගේ වීඩියෝ වලට කැමති හෝ අකැමැති බව (LIKE/UNLIKE), අදහස් දැක්වීමට (COMMENT)සහ බෙදා ගැනීමටද (SHARE) අමතක නොකරන්න. ෆේස්බුක් හි මාව සොයා ගන්න: https://www.facebook.com/Laliths-Musi... Instagram හි මා අනුගමනය කරන්න:   / laliths_music_chamber   ස්තුතියි!!! ඔබට සුභ දවසක්!!