මූල්ය නිදහසට හරිමග | INVEST IN 5 BOXES පොත එළිදැක්වීම | BMICH Book Launch 2026 |Dr. Roshan Fernando
MasterMind ROSHAN
0:00 / 0:00
මූල්ය නිදහසට හරිමග | INVEST IN 5 BOXES පොත එළිදැක්වීම | BMICH Book Launch 2026 |Dr. Roshan Fernando
3 620 просмотров · 3 нед. назад
MasterMind ROSHAN
126 тыс. подписчиков
3 620 просмотров · 3 нед. назад
📚 Invest in 5 Boxes – මූල්ය නිදහසට හරිමග
විශේෂ දීමනාව 🔥
මූල්ය නිදහසට හරිමග
Investing in 5 boxes 980/= පමණයි.
🚚 Delivery Free
පළමු පොත් 100 සඳහා පමණි
📞 වැඩි විස්තර සඳහා: - 0714079974, 0765678784, , 0769476034
ආචාර්ය රොෂාන් ප්රනාන්දු විසින් රචිත නවතම කෘතිය, 2026 සැප්තැම්බර් 27 වන දින BMICH ජාත්යන්තර පොත් ප්රදර්ශනයේදී එළිදැක්වූ සුවිශේෂී අවස්ථාව.
💰 මුදල් කළමනාකරණය, ආයෝජන, අවදානම් කළමනාකරණය සහ දිගුකාලීනව ධනය ගොඩනැගීම පිළිබඳ නව චින්තනයක් මෙම පොතෙන් හඳුන්වා දෙයි.
📖 What are the 5 Boxes? Discover the secret inside the book!
🔥 First Learn… Then Earn.
#InvestIn5Boxes #DrRoshanFernando #MasterMindRoshan #BookLaunch2026 #BMICH #ColomboBookFair2026 #FinancialFreedom #WealthManagement #FinancialEducation #PersonalFinance #Investing #StockMarketSriLanka #MoneyManagement #WealthCreation #Entrepreneurship #SinhalaBooks #SriLankanBooks #FinancialLiteracy #FirstLearnThenEarn