'උඩුකයේ නිරුවතින් තිසරු යුග මුදාහැර'🎵❤️ සීගිරි ලදුනි – රන් සලුව | Sinhala Romantic Duet🎵
Sithuvili tunes
0:00 / 0:00
'උඩුකයේ නිරුවතින් තිසරු යුග මුදාහැර'🎵❤️ සීගිරි ලදුනි – රන් සලුව | Sinhala Romantic Duet🎵
166 просмотров · 2 недели назад
Sithuvili tunes
18 подписчиков
166 просмотров · 2 недели назад
[Male]
උඩුකයේ නිරුවතින්
තිසරු යුග මුදාහැර
සීගිරි ලදුනි නුබ
කොහිද පියමං කලේ
[Female]
නෙලුම් මල් දෝතගෙන
යන මගෙන් අසනුකිම
නොතේරුනි දෝ නුබට
මා මල් නෙලූ බව
[Male]
ඇගේ ඇති රන් සලුව
නොතෙමුනේ ඇයි මෙලෙස
විලේ බැස නෙලුම් මල්
නුබම නෙලුවේ වි නම්
[Female]
එය කෙලෙස පවසම්ද
මා විලට බැස ගියේ
ඇගේ ඇති රන් සලුව
විල් තෙරින් තබා බව
Artist : AS
music : YR
#Music #NewSong #SinhalaSong #SinhalaMusic #SriLankaMusic #SriLankanMusic #NewMusic #MusicVideo #OriginalSong #songlove