Перейти к содержимому

DEMON GANG එක බැහැලා! 😱👹 | Martin Li ගේ ඇත්ත මූණ! | Marvel's Spider-Man Remastered - Ep 2 [Sinhala]

LELLAVERSE

0:00 / 0:00

DEMON GANG එක බැහැලා! 😱👹 | Martin Li ගේ ඇත්ත මූණ! | Marvel's Spider-Man Remastered - Ep 2 [Sinhala]

156 просмотров · Трансляция закончилась 8 дней назад
LELLAVERSE
244 подписчика
156 просмотров · Трансляция закончилась 8 дней назад
Marvel's Spider-Man Remastered Sinhala Gameplay Episode 02 එකට සාදරයෙන් පිළිගන්නවා! 🕷️🔥 Fisk (Kingpin) ව අල්ලලා කුඩුවට යැව්වා විතරයි, New York City එකට කඩා වදිනවා "Inner Demons" කියන බයානකම Gang එක! 👹⚡ අද Episode එකේදී Demons ලගේ අභිරහස් Demon Mask එක පිටුපස තියෙන රහස සෙවීමට Spidey සහ MJ යන ගමන, Shocker ගේ Bank Robbery එකට ගේම දීලා උට බඩු හරි යවන හැටි, සහ Martin Li ගේ ඇත්ත වෙනස්කම් ඔයාලට බලාගන්න පුළුවන්! ඒ වගේම අපේ Spidey ට PATTAMA UNLOCKED NEW SUIT එකකුත් සෙට් වෙනවා! 🕷️🤍 දිගටම සෙට් වෙලා ඉන්න! Like, Comment, Share කරලා Support එකක් දෙන්න Variant ලා සෙට් එක! 👊🏽🎮 🖥️ MY RIG SPECS: • Processor: Intel Core i5-6500 • Motherboard: H110 OEM • GPU: NVIDIA GeForce GTX 960 2GB • RAM: 20GB DDR4 (16GB 3600MHz + 4GB 2600MHz) • Storage: 256GB SSD + 500GB Laptop HDD + 320GB HDD • PSU: 500W 📌 මගේ අනිත් Social Media වලට මෙතනින් එකතු වෙන්න: 🔹 Facebook Page:   / fb.lellaverse   🔹 TikTok:   / lellaverse   🔹 Instagram:   / lellaverse   🔹 Discord:   / discord   🔹 YouTube Channel:    / @lellaverse   #SpiderManRemastered #SinhalaGameplay #LellaVerse #InnerDemons #MisterNegative #MartinLi #SpiderManSinhala #GamingLK #ShockerBossFight #SpiderManRemasteredSinhala