Перейти к содержимому

ඉරක් පායලා දේශයෙ/irak payala deshaye/Aravinda Polgampala/අරවින්ද පොල්ගම්පල

Aravinda Polgampala

0:00 / 0:00

ඉරක් පායලා දේශයෙ/irak payala deshaye/Aravinda Polgampala/අරවින්ද පොල්ගම්පල

127 775 просмотров · 1 год назад
Aravinda Polgampala
2,66 тыс. подписчиков
127 775 просмотров · 1 год назад
ඉරක් පායලා දේශයෙ බලන් නැග එනා චේජස (සැවොම පිපිදිලා ඒ දෙස බලන් මිනිසුනේ..//) හැත්තැහය වසක් මේ රට වසා සිටි අදුර බිදගෙන (නැග එනා හිරුගෙ චේජස බලන් මිනිසුනේ..//) මෙච්චරක් කල්ම අපි සැම බයවෙලා  තිත්ත අදුරුට (සැගවිලා හිටිය කාලය නිමයි මිනිසුනේ..//) සුද්දගෙන් පස්සෙ මේ රට ඵල දරා නැත්තෙ හරියට (රජ කරපු අදුර හින්දා තමයි මිනිසුනේ...//) දැන් ඉතින් සැවොම රොක්වෙමු ඒ හිරුත් සමග එක්වෙමු (රට දැය  ඵල දරනට වැඩ කරමු මිනිසුනේ...//) ඒ වගේ සැම බේද දුරලමු ගිය අදුර ලගට නොගනිමු (එක මවගෙ දරුවන් මෙන් හිදිමු මිනිසුනේ...//) නව හිරුට රට භාරදෙමු ලෝකයට ආදර්ශයක් වෙමු (කිසිවෙකුට දොසක් කියන්න ඉඩ නොදෙමු මිනිසුනෙ...//) පද රචනය- අරවින්ද පොල්ගම්පල 2024/09/26