Перейти к содержимому

මැරුණු මිනිස්සු රෑට ඇහැරෙන ශාපලත් රාජධානිය | Kingdom S1 Full Movie Recap Sinhala ‪@PopCornCinemaTV‬

PopCorn Cinema TV

0:00 / 0:00

මැරුණු මිනිස්සු රෑට ඇහැරෙන ශාපලත් රාජධානිය | Kingdom S1 Full Movie Recap Sinhala ‪@PopCornCinemaTV‬

118 просмотров · 5 дней назад
PopCorn Cinema TV
18 подписчиков
118 просмотров · 5 дней назад
රජමාළිගාව ඇතුලේ හැංගිලා තියෙන දරුණුම රහස මොකක්ද? රජ්ජුරුවෝ ඇත්තටම ලෙඩ වෙලාද, නැත්නම් මිනී කන රක්ෂයෙක් වෙලාද? කුසගින්නෙන් මැරෙන්න වැටුනු අහිංසක මිනිස්සු නොදැනුවත්වම කරපු එකම එක වැරදීමකින් මුළු රටම ලේ විලක් කරපු දරුණු වෛරස් එකක් නිර්මාණය වෙනවා. කුමන්ත්‍රණ මැදින් තමන්ගේ රාජධානිය බේරගන්න සටන් කරන අනාථ වුනු කුමාරයාට මේ මාරක වසංගතයෙන් බේරෙන්න පුළුවන් වෙයිද? වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා කතාවේ වෙන දේ දැනගන්න! 🍿 ඊළඟ කොටස සහ අලුත්ම අප්ඩේට්ස් දැනගන්න අපේ Community එකට එකතු වෙන්න! චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. #CinemaVibes #KingdomSinhala #MovieRecap #SinhalaRecap #ZombieOutbreak #MovieExplainedSinhala #KingdomSeason1