සබ්බේ ධම්මා අනත්තාතී සහ මග ඵල සම්බන්ධය
Waharaka TV
0:00 / 0:00
සබ්බේ ධම්මා අනත්තාතී සහ මග ඵල සම්බන්ධය
611 просмотров · 21 час назад
Waharaka TV
56,9 тыс. подписчиков
611 просмотров · 21 час назад
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
ආත්මාදී වශයෙන් නොගත යුතුබව
අර්ථවත්ව හරවත්ව නොගත යුතු බව
දුක්ඛ ආර්ය සත්ය සහ සමුදය ආර්ය සත්ය
සතර අපාගතවීමට හේතුවේ
දුක්ඛ නිරෝධය - නිවන
දුක්ඛ නිරෝධය මාර්ගය - නිවන් මග
නිවන දෙයාකාරයි
ලෝභ ද්වේෂ මෝහ චෛතසික
විඤ්ඤාණය රූපය ඇසුරු කර පවතිී
පැවැත්මට හිමි සියල්ල ලෝකය
නිවුනු බව දැනීම නිවන
අසංකත - හේතුවකින් සකස්නොවු බව
චිත්ත චෛතසික - සංඛතයි
අසංකතාච ධාතු
සංඛත සියල්ල -අනත්තයි
ඵල සිතක ස්වාභාවය
වේදනාව දුකයි - දුක්ඛ සත්ය ප්රඥාවයි
සත්පුරුෂයා සහ අසත්පුරුෂයා
ආර්යයා අනාර්යයා තොරා ගැනීම
සම්මා දෘෂ්ටිය හා අර්ය සම්මා දෘෂ්ටිය
අනත්ථ
නිවන් මග
ත්රිලක්ෂණය