සීගිරි ගිරි ශිඛරය | Sigiri Giri Sikaraya (Lyrics) Anton Jones
SL Lyrics
0:00 / 0:00
සීගිරි ගිරි ශිඛරය | Sigiri Giri Sikaraya (Lyrics) Anton Jones
42 344 просмотра · 3 года назад
SL Lyrics
428 тыс. подписчиков
42 344 просмотра · 3 года назад
Song: සීගිරි ගිරි ශිඛරය
Sung by: Anton Jones
Lyrics: Anton Isaac
Music: Upendra Fernando
සීගිරි ගිරි ශිඛරය කසුප් රජුගේ බලකොටුවයි
සුකුමල සීගිරි ලදුන් කාගේත් නෙත්සිත් පිනවයි
මදහස බැල්ම ඇගේ හරිම ලස්සනයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි...
සතුරු උවදුරින් වැලකී කාලේ ගෙවන්න
සීගිරි අඩවියෙ තම රජදහන කරගෙන
පියරජව මරා ඇතිවුන සෝකය දුරලන්න
සිත්තරුන් ලවා සිතුවම් කාලෙ ඉන් සැනසෙන්න
සසල හදක් නිසල කෙරුව ලදුන් සීගිරි
පෙම්වතුන්ගෙ තෙලි තුඩෙන්ය මැව්නෙ රැ සිරි
කලාකාමී හැම සිතකට ලැබැදෙන මිහිරි
සොදුරැ බැල්ම අදුර නසයි කැළුම් පෙරී පෙරී සීගිරි
ගල් ලෙනේ ඇන්ද සිත්තරු සීගිරි ලලනාව
සුරගනකට දෙවැනි නොවෙයි ඇගේ රූ සපුව
ඔබේ ගුණ කියැවෙයි ගී ලියවෙන කැඩපත් පවුර
හින්දද ඔබ ලෙනට වෙලා සිටින්නේ තනිව
කනට තෝඩු ගෙලට රුවන් මාලයක් බැදන්
ඉනට සේලේ බැදලා සියපත ගෙන සුරතින්
ඔප වුනෙ ඈ නලලත තැබූ චන්දන තිලකෙන්
රජදහනේ සීගිරි මවන සුර සුන්දරියන් සීගිරි